Account Clerk job vacancy Moratuwa
Female Job Vacancy/Moratuwa
රාවතාවත්ත නිසූ ඇලුමිනියම් ආයතනයට ගිණුම් ලිපිකාරිනියක් බඳවා ගැනීමට අවශ්‍යයයි.
▪️ අ. පො. ස උසස් පෙළ විභාගය සමත්
▪️ වයස අවු. 25ට අඩු
▪️ රැකියා පුහුණු අය අවශ්‍ය වේ.
▪️ මොරටුව අවට අය විමසන්න.
▪️ පැමිණීමේ දීමනා, වාර්ෂික දීමනා හා අනෙකුත් දීමනා ඇත.
▪️ වැටුප හා අනෙකුත් විස්තර සාකච්ඡා කර ගත හැක.
විමසීම් 0768264683 / 0112 658 458