දකුණුලක පොල්තෙල් නිෂ්පාදනයේ 50 වසරක විශිෂ්ටත්වය සහ විශ්වාසව දිනූ ගාල්ල, බටගන්විල වේවැල්වල මිල්ස් ආයතනයේ සාඩම්බර සාමාජිකයෙකු වීමේ අවස්ථාව ඔබටත්,
=========================================================
*ගිණුම් සහකාර (Account Assistant) සඳහා සුදුසුකම්*
- උසස් පෙළ විභාගය (වාණිජ, විද්‍යා/ගණිත අංශයෙන්) සමත් වී තිබීම.
- වයස අවුරුදු 25-40 අතර විය යුතුය.
- පරිගණක සහ අන්තර්ජාල සම්බන්ධ දැනුම අනිවාර්යය වේ.
- ගිණුම්කරණ ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබිය යුතුය.
- Quick Book වැනි ගිණුම්කරණ මෘදුකාංග සමඟ කටයුතු කිරීමේ හැකියාව අමතර සුදුසුකමකි.
- කණ්ඩායම් හැඟීමෙන් යුතුව කටයුතු කල හැකි ක්‍රියාශීලි අයෙකු විය යුතුය.
ඔබ ඉහත සඳහන් සුදුසුකම් සපුරලන්නේ නම්,
- wewelwalamills.sl@gmail.com විද්‍යුත් ලිපිනයට හෝ
- 0773660965 සහ 0775170838 යන අංක දෙකෙන් එකකට වට්ස්ඇප් ඔස්සේ ඔබගේ අයදුම්පත්‍රය එවන්න.
ඉහළ වැටුප්, EPF/ ETF, අතිකාල දීමනා ඇතුළු සියළුම දීමනා සමඟින් අපගේ වැඩ පරිසරය තුළ රැකියාව කිරීමේ අවස්ථාව සඳහා දැන්ම අයදුම් කරන්න.
වැඩි විස්තර - 091 22 45 800 (නිමාලි මහත්මිය)