CCTV ආයතනයකට ගාල්ල අවටින් වයස 20 ත් 30ත් අතර Shop sales assistant සහා office assistant තනතුර සදහා පිරිමි ලමුන් අවශ්‍ය කර තිබේ. (පුහුණු නොපුහුණු)(Galle)
⭕️Job Role - whatsapp massage check/Answering customers' calls/product sales
(All this can be done inside the shop, මේ සියල්ල කඩේ ඇතුලේ කරන්න පුළුවන්.)
⭕️Location - Kaluwella Colombo Road Galle
⭕️Basic salary 35,000 + commission
(Without accommodation and Food)
⭕️Working hours - 9am to 6pm
⭕️පොහොය සහ සතියකට දින එකහමාරක් නිවාඩු
⭕️ඔබගේ හැකියාවන් මත ඉදිරියේදී වැටුප් වැඩිවනු ඇත
⭕️පරිගණක දැනුම තිබීම අනිවාර්ය වේ..
❌වැඩිදුර විස්තර ලබා ගැනීම සහා සම්මුඛ පරීක්ෂණ සඳහා දිනයක් වෙන් කරවා ගැනීමට පහත අංක ඔස්සේ සම්බන්ධ වන්න... ඔබගේ CV එක whatsup ඔස්සේ අප වෙත එවන්න..
WhatsApp - 071 781 2383