Transport ගැන නම් බයවෙන්න දෙයක් නෑ 😊
සුවපහසු වාහනයක්, ඉතාම සාධාරණ ගණන් වලට, විනයගරුක හා පළපුරුදු Driver කෙනෙක් එක්කම අපි Set කරන්නම්. 🚐💨
ඔබගේ Family Trip, Office Trip, Pilgrimage Trip හෝ Group Tour එකට ගැලපෙන වාහනයක් අපි ළඟ තියෙනවා 👇
✅ KDH Highroof Vans
✅ Coaster / Rosa Buses
✅ 22 / 28 / 33 Seater Vehicles
🛡️ අපි සතු සියලුම වාහන 2016 පසු ලියාපදිංචි කළ, හොඳ Condition එකේ පවත්වාගෙන යන වාහන වේ.
මග කැඩෙන්නේවත්, අතරමං වෙන්නේවත් නැතුව 😌
Safe & Comfortable විදියට යන්න අදම වාහනයක් Book කරගන්න.
👨👩👧👦 ඔයාලගේ Group එකේ ගානට වගේම
💰 Trip Budget එකටත් ගැලපෙන Vehicle එකක් තෝරාගන්න පුළුවන්.
✨ Facilities ✨
✔ Experienced Driver
✔ TV with DVD Player (USB Available)
✔ Adjustable Seats with Seat Belts
✔ Full A/C with Line Air Conditioning
✔ Stereo Sound System with Mic
✔ Original Curtaining
✔ Auto Door
⚠️ අවසාන මොහොතේ වාහන වෙනස් කර ඔබව අපහසුතාවයට පත් කරනු නොලැබේ.
🎁 දිනකට KM 250 ට වැඩි ගමන් සඳහා විශේෂ වට්ටම් ලබාගත හැක.