இடப்பட்டது
SAUSIRI
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
තනතුර : අභ්‍යන්තර ආරක්ෂක නිලධාරී (Internal Security Officer)
💠 සුදුසුකම් :
【~】✪ අ. පො. ස. සාමාන්‍ය පෙළ සමත්
【~】✪ ආරක්ෂක සේවාවන්හි පළපුරුද්ද සහිත
【~】✪ වයස අවුරුදු 60 ට අඩු
【~】✪ කාර්යශූර මනා සන්නිවේදන හැකියාවක් සහිත
【~】✪ කොළඹ අවට පදිංචි රැකියා අපේක්ෂකයින් විශේෂයෙන් සලකාබලනු ලැබේ
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ නුගේගොඩ පිහිටි සාප්පු සහ කාර්.යාල සංකීර්ණයක අභ්‍යන්තර ආරක්ෂක කටයුතු සම්බන්ධ කාර්යභාරයන් ඉටු කිරීම.
✅ ප්රතිලාභ : ✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✪ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, 0777599996 දුරකථන අංකයට අදම ඇමතුමක් ලබාගන්න හෝ WhatsApp හරහා සම්බන්ධ වන්න, එසේත් නැතිනම් මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
✪ දුරකථන අංකය : 0777599996
✪ ඊ-මේල් ලිපිනය : sausiri@outlook.com
✪📪 ලිපිනය :
සව්සිරි සාප්පු සංකීර්ණය
165A හයිලෙවෙල් පාර
නුගේගොඩ





