💼 තනතුර : ආරක්ෂක නිලධාරී (Security Officer)
💠 සුදුසුකම් :
【~】✪ අවම වසර 03ක ආරක්ෂක නිලධාරී තනතුරේ පලපුරුද්ද.
【~】✪ අවුරුදු 45 - 55 අතර වයසැති පිරිමි අයදුම්කරුවන්.
【~】✪ ශාරීරිකව සෞඛ්‍ය සම්පන්න හා ක්‍රියාකාරී විය යුතුය.
【~】✪ අවංකව සහ කැපවීමෙන් වැඩ කිරීමේ හැකියාව.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සමාගම, සේවකයන් සහ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම, සේවය සැපයීම සහ සුරක්ෂිතතාව නිර්වචනය කිරීම.
【~】✪ ආරක්ෂක විධි විධාන සහ තොරතුරු සම්බන්ධයෙන් උපරිම අවධානයෙන් කටයුතු කිරීම.
【~】✪ ඵලදායී සන්නිවේදන හා කණ්ඩායම් කුසලතා මගින් කණ්ඩායමේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කිරීම.
【~】✪ උපරිම පාරිභෝගික සේවාව ලබා දීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබගේ සම්පූර්ණ විස්තර සහ ඥාති නොවන පුද්ගලයින් දෙදෙනෙකුගේ නම් හා දුරකථන අංක සහිත නිර්දේශ ඇතුළත් අයදුම්පතක්, මෙම දැන්වීම ප්‍රකාශයට පත් වූ දිනයේ සිට දින 07 ඇතුළත පහත දක්වා ඇති විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න.
#📳 දුරකථන අංකය : 0760 963 068
# 📧 ඊ-මේල් ලිපිනය : hr@dfashions.lk
📪 ලිපිනය : D Fashions පුද්ගලික සමාගම, D42, පරණ පාර, මහරගම.
සමාගම පිළිබඳව: D Fashions යනු 1988 සිට මහරගම පිහිටි කීර්තිමත් නිමි ඇඳුම් තොග වෙළඳ සමාගමකි. SECURITY, PROTECT, SERVE, & SECURE යන අගයන් මත පිහිටා ක්‍රියාත්මක වේ.