Land for Sale in Avissawella
Property Highlights:
• Size: 2 ¼ acres of fertile land
• Location: Mirisawatta, Avissawella, conveniently close to Colombo city
• Accessibility: Smooth, carpeted access road, just 1 km off the Highlevel road
• Natural Features: A boundary waterway and an on-site natural spring providing pristine water all year round.
• Environment: Tranquil surroundings, perfect for a holiday retreat or eco-tourism venture
• Cultivation: Established plantation with tea, green beans, papaya, chillies, and banana, providing a steady monthly income
• Irrigation: Efficient system with water storage tanks distributed across the property
• Infrastructure: A cozy cottage with a veranda offering views of the tea plantation, plus storage facilities for crops and equipment.
Investment Potential: This property is not just a piece of land; it's an opportunity for sustainable commercial farming or a peaceful getaway, all within reach of the Colombo City. The manageable size and developed infrastructure make it ideal for those looking to start or expand their cultivation projects or to establish a niche eco-tourism destination.
Financials:
• Asking Price: Rs. 20,000,000
• Income: Active income generation from crop yields
Additional Information:
• Clear deeds and comprehensive documentation are readily available for review.
• Interested parties are invited to discuss terms further upon property inspection.
To visualize the potential of this land for yourself, please call and arrange a site visit. Don't miss out on this exceptional offer to own a piece of paradise with both commercial and personal appeal.
ආයොජනයට කදිම අවස්තාවක්
• කොළඹට නුදුරින්, අවිස්සාවේල්ල, මිරිස්වත්ත ප්රදේශයේ වටිනා ඉඩමක් විකිනිමට ඇත.
•හය්ලෙවෙල් පාරේ සිට කි.මි. 1ක් පමන දුරින් පිහිටි ඉඩම අක්කර 2 1/4. ඉඩම මායිමට කාපට් සහිත පාර ඇති අතර එක් මායිමක ඈලක් ද, ඉඩම තුල කිසි දිනෙක නොසිඳෙන, සිසිල්, පිරිසිදු දිය බුබුලක් ද ඇත.
• සුන්දර, නිස්කලංක පරිසරයක, ගස් කො ලන් වලින් වටවුනු මෙම ඉඩම, තේ සහ අතුරු බෝග වගා කර ඇති අතර වගාවන් සදහා ගෙවත්ත වටා වතුර බට සහ වතුර ටැන්කි සවිකර ඇත. තේ වගාවෙන් අස්වැන්න සහ අතුරුබෝග වලින් ලාබ ලැ බීමට හැකි වේ.
• නඩත්තු කිරිමට පහසු ඉඩම් ප්රමානයක් බැවින් විවේකි ජීවිතයකට, කෘෂිකාර්මික වියාපාරයක් හෝ Eco ටුවරිස්ට් වියාපෘතියකට ඉතා කදිම පරිසරයකි.
• මෙම ඉඩමේ පොඩි ගෙයක් ද ඇත. වත්තේ නැරබුම් වැරැන්ඩාවක් සහ පොඩි ගබඩා කුටියක් ද ඇත.
• මුලු ඉඩමට මිලියන 20ක් ඉල්ලමි. ඉඩම පරික්ශා කිරීමෙන් පසුව පමනක් ගණුදෙනු කතා කර ගත හැක . පිරිසිදු ඔප්පු සහ සියලු ලිපිලේඛන ඇත.
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
Land for Sale in Avissawella
5.4 ஏக்கர்கொழும்பு, நிலம் விற்பனைக்குரூ 45,000,000 மொத்த26 நாள்Land for Sale in Avissawella
40.0 பேர்ச்கொழும்பு, நிலம் விற்பனைக்குரூ 6,500,000 மொத்த26 நாள்Land for Sale Avissawella
10.2 பேர்ச்அங்கத்துவம்கொழும்பு, நிலம் விற்பனைக்குரூ 365,000 பெர்ச் ஒன்றுக்கு25 நாள்Land for sale in Avissawella
37.0 பேர்ச்கொழும்பு, நிலம் விற்பனைக்குரூ 4,000,000 மொத்த26 நாள்