# 💼 තනතුර : ආරක්ෂක නිළධාරී (ISO) - කොරතොට
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ පුහුණු පිරිමි පුද්ගලයන් බඳවා ගනු ලැබේ
【~】✪ වයස අවු. 30-50 අතර මනා සෞඛ්‍ය තත්වයකින් හෙබි ඉහළ සාක්ෂරතාවයක් සහිත පුද්ගලයෙකු විය යුතුය.
【~】✪ ත්‍රිවිධ හමුදාවෙන් ඉවත් වූ අය විශේෂයෙන් සැලකේ.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්,
බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත ස්ථානයට පැමිණෙන්න. (පැමිණෙන විට පීව දත්ත පත්‍රිකාව, ජාතික හැදුනුම්පත, අධ්‍යාපන සහතිකපත්, උප්පැන්න සහතිකය, ග්‍රාමසේවා සහතිකය රැගෙන පැමිණෙන්න.)
සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය : සතියේ දිනවලදී
සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව: පෙ.ව. 10.00 සිට ප.ව.01.00 දක්වා සම්මුඛ පරීක්ෂණය පැවැන් වෙන ස්ථානය : ODEL Head Office 475/32 Dr.N.M.Perera Mawatha, Sri Jayawardenepura Kotte,
විමසීම් : 074 358 7515