✪ 𝐖𝐀𝐋𝐊 - 𝐈𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐕𝐈𝐄𝐖𝐒 ✪
# 💼 තනතුර : ආරක්ෂක නිළධාරී (ISO) – WARD PLACE
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪පුහුණු පිරිමි පුද්ගලයන් බඳවා ගනු ලැබේ
【~】✪වයස අවු. 30-50 අතර මනා සෞඛ්‍ය තත්වයකින් හෙබි ඉහළ සාක්ෂරතාවයක් සහිත පුද්ගලයෙකු විය යුතුය.
【~】✪ත්‍රිවිධ හමුදාවෙන් ඉවත් වු අය විශේෂයෙන් සැලකේ.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්,
බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත ස්ථානයට පැමිණෙන්න. (පැමිණෙන විට පීව දත්ත පත්‍රිකාව, ජාතික හැදුනුම්පත, අධ්‍යාපන සහතිකපත්, උප්පැන්න සහතිකය, ග්‍රාමසේවා සහතිකය රැගෙන පැමිණෙන්න.)
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : සතියේ දිනවලදී
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: පෙ.ව. 10.00 සිට ප.ව.01.00 දක්වා
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : ODEL Head Office .475/32 Dr.N.M.Perera Mawatha, Sri Jayawardenepura Kotte.
විමසීම් : 074 358 7515
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.