✪ 𝐖𝐀𝐋𝐊 - 𝐈𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐕𝐈𝐄𝐖𝐒 ✪
# 💼 තනතුර : ආරක්ෂක නිලධාරීන්
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ ත්‍රිවිධ හමුදා හෝ පොලිස් සේවයෙන් නිත්‍යානුකුලව ඉවත් වූ හෝ පෞද්ගලික හෝ රාජ්‍ය අංශයේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කර තිබීම
【~】✪ ඉතා හොද සන්නිවේදන හැකියාවකින් යුත්
【~】✪ මනා ශරීර සෞඛ්‍යකින් සහ මනා පෞර්ෂයකින් යුත්
【~】✪ වයස අවුරුදු 20 - 45 අතර
# ✅ ප්රතිලාභ :
【~】✪ සියලු දීමනා සමග රු. 50,000 ඉක්මවූ වැටුපක්
【~】✪ ස්ථිර රැකියාව
【~】✪ සේවාකාලය තුල වෛද්‍ය පහසුකම්
【~】✪ වැටුප් වර්ධක හා ප්‍රසාද දීමනා
【~】✪ සොෆ්ලොජික් සමුහයේ ව්‍යාපාර තුලින් මිලදී ගන්නා භාණ්ඩ සදහා 25% ක් දක්වා වට්ටම් හිමිවේ.
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : මැයි 27 දින සිට 31 දින දක්වා
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: පෙ.ව.9.00 සිට පෙ.ව. 11.00 දක්වා
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : සොෆ්ට්ලොජික් හෝල්ඩින්ස් පීඑල්සී. නො.14, ද ෆොන්සේකා පෙදෙස, කොළඹ - 05
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.