කඳානින් ඔබේ සිහින ඉඩම අදම වෙන්කරගන්න! 🌿
කොළඹ – මීගමුව ප්රධාන මාර්ගයට පහසුවෙන්ම ළඟාවිය හැකි, කඳාන නගරයට ඉතාම සමීපයෙන් සියලු පහසුකම් සහිත උසස් තත්ත්වයේ නේවාසික බිම් කොටස් දැන් ඔබ වෙනුවෙන්!
📍 ප්රධාන ස්ථාන වෙත ඉක්මන් ප්රවේශය
✅ කඳාන නගරයට – විනාඩි 5
✅ රිලවුල්ල හංදියට – විනාඩි 5
✅ කපුවත්ත / කඳාන දුම්රියපොළට – විනාඩි 5
✅ ජා-ඇල – රාගම ප්රධාන බස් මාර්ගයට – මීටර් 50
✅ ජා-ඇල අධිවේගී පිවිසුමට – විනාඩි 10
✅ ජා-ඇල – වැලිගම්පිටිය හංදියට – විනාඩි 7
✨ පහසුකම්
✔️ තෙකලා විදුලිය
✔️ නල ජලය
✔️ කාපට් කළ පුළුල් මාර්ග
✔️ ආරක්ෂිත වටතාප්ප සහිත අරක්ෂිත ගේට්ටු
✔️ නිරවුල් ඔප්පු
✔️ ප්රාදේශීය සභා අනුමැතිය
💰 ගෙවීමේ පහසුකම්
🔹 මූලික ගෙවීම 25% පමණයි.
🔹 පොලී රහිතව මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව.
🔹 එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්.
🔹 බැංකු ණය පහසුකම් සකස් කර දීමට අපගේ පූර්ණ සහාය.
⚠️ බිම් කොටස් සීමිතයි!
🏡 අදම ඔබේ වටිනා ආයෝජනය සුරක්ෂිත කරගන්න.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.