Code : RMSM 785
( Please Mention this code number when you are calling to us)
(මෙම දේපළ ගැන ගැන වැඩිදුර විස්තර දැනගැනීමට අපට කතා කරන විට, ඉහත සඳහන් කෝඩ් එක, අප වෙත පවසන්න.)
ආණමඩුව, කුරුණැගල පාරේ තනි මහල් නිදන කාමර තුනක නිවසක් විකිණීමට ඇත.
ප්‍රධාන මාර්ගයට මීටර් 100.
විසිත්ත කාමරය, කෑම කාමරය, පැන්ට්‍රි කබඩ් සහිත නවීන මුළුතැන්ගෙය ඇත.
නාන කාමර දෙකක්. යාබද නාන කාමරයක්.
සේවක කාමරයක් සහ නාන කාමරයක්.
අවුරුදු 12 ක් පැරණි නිවස.
පර්චස් 65 ක ඉඩම. වර්ග අඩි 2,000 ක බිම් ප්‍රමාණය.
ආණමඩුවේ වහාම විකිණීමට ඇති මෙම නිදන කාමර 3 ක නිවස මිලදී ගැනීමට ශ්‍රී ලාංකිකයින් සාදරයෙන් පිළිගනිමු.
තැරැව්කරුවන් අවශ්‍ය නැත.