✨ හෝකන්දර, අමරේගොඩ සමීපව අගනා බිම් කොටසක් – හොඳම ආයෝජන අවස්ථාව!
තලවතුගොඩ, පන්නිපිටිය, කොට්ටාව, අතුරුගිරිය සහ මාලඹේ නගර අතර ඉතා වේගයෙන් සංවර්ධනය වන පහසු ස්ථානයක සීමිත බිම් කොටස් විකිණීමට ඇත. ඔබගේ සිහින නිවස ඉදිකිරීමට හෝ වටිනා ව්‍යාපාරයකට ආයෝජනයක් ලෙස ඉතා සුදුසුය.
📌 කොට්ටාව – මාලඹේ ප්‍රධාන බස් පාරට කි.මී. 2.5යි
📌අතුරුගිරිය අධිවේගී පිවිසුමට කි.මී. 3යි
📌 කොට්ටාව අධිවේගී පිවිසුමට කි.මී. 6යි
🛑 විශේෂ පහසුකම්:
✔ අඩි 20 පිවිසුම් මාර්ගය
✔ ඵ්ලදාව සහිත පොල්ගස් 15ක් සහිතයි
✔ සින්නක්කර නිරවුල් ඔප්පු සහිත ඉඞමකි
✔️ පදින්චියට සහ ව්‍යාපාරයකට ඉතා සුදුසු ඉඩමකි.
⚡ සීමිත බිම් කොටස් ලෙස ඔබට ඔබේ බිම් කොටස අදම වෙන් කරවාගන්න!
📞 දැන්ම අමතන්න:
✨ A valuable piece of land near Hokandara, Amaregoda – Best Investment Opportunity!
Limited plots of land for sale in a rapidly developing location between the towns of Thalawathugoda, Pannipitiya, Kottawa, Athurugiriya and Malabe. Ideal for building your dream home or as an investment for a valuable business.
📌 2.5 km to Kottawa - Malabe main bus road
📌 3 km to Athurugiriya expressway entrance
📌 6 km to Kottawa expressway entrance
🛑 Special facilities:
✔ 20 feet entrance road
✔ 15 fruitful coconut trees
✔ Freehold land with clear title deeds
✔️ Very suitable land for residential and business purposes.
⚡ Limited plots available, reserve your plot today!
📞 Call now: