A valuable single-storey house on 15 perches in Delgoda, Udupila, is available for immediate sale. This house, equipped with all facilities, is located in a highly residential area.
දෙල්ගොඩ උඩුපිල පර්චස් 15ක පිහිටි තනි තට්ටුවේ වටිනා නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.සියළු පහසුකම් වලින් සමන්විත මෙම නිවස ඉතා යහපත් නේවාසික ප්රදේශයක පිහිටා ඇත.
~ 3 bedrooms and 2 living rooms.
කාමර 3ක් හා ආලින්ද 2කින් සමන්විත වේ.
~ 8'6 bath room
අඩි 8'6 නාන කාමරය.
~ Equipped with hot water and air conditioning facilities.
උණු වතුර හා වායුසමීකරණ පහසුකම් වලින් සමන්විත වේ.
~ 7 foot boundary wall
අඩි 7 වට තාප්පය.
~ Good Road Access
හොද මාර්ග ප්රවේශය.
~ It is about 600 meters to the Delgoda–Kadawatha bus route.
දෙල්ගොඩ - කඩවත බස් මාර්ගයට මීටර් 600යි.
~ 1.5km to Udupilav Hospital
උඩුපිල රෝහලට කි.මී.1.5යි.
~ It is located near paddy field
වෙල් යායකට ආසන්නව පිහිටා ඇත.