(A33) ජා ඇල ගම්පහ ප්‍රධාන පාරට මුහුණලා, පන්සල් හංදියට (50m) හා ඒකල හන්දියට ඉතාමත් ආසන්නයේම 🆕 අලුතින් ඉදිකරන ලද මධ්‍යම ප්‍රමාණයේ කඩ කාමර 3 ක් දිගුකාලීනව කුලියට හෝ බද්දට දීමට ඇත ☑️
✨රූපයේ දක්වා ඇත්තේ පළමු කඩ කාමරයයි
📍 ජනාකීර්ණ ප්රදේශයකි
📍 සියලුම ව්‍යාපාර හෝ කාර්යාල සඳහා සුදුසු වේ
📍වර්ග අඩි 350
📍වෙනම විදුලි මීටරයක් හා සියලු පහසුකම් වලින් සමන්විතයි
📍 වාහන parking 🅿️ එකක් සහිතයි
📍පාරට මනා සේ පෙනෙන ලෙස උස් කර සාදා ඇත
📍ගංවතුර නොගලයි
📍අවශ්‍ය නම් තීන්ට හෝ පොටි ආලේප කර දෙනු ලැබේ
📍කුලියට දෙනවිට බිමට තීන්තාලේප කර දෙනු ලැබේ
📍 අළුත් 🆕 දොරක් දමා ඇත (roller door)
(මෙය වටිනාකමින් වැඩි බැවින් ඉතා කදිම ව්‍යාපාරික අවස්ථාවකි)
Facing (A33) Gampaha Ja Ala Main Road, very close to Temple Junction (50m) and Ekala clock tower. newly constructed medium sized 3 shops available for long-term rent or lease. ☑️
📍A densely populated area
📍A premium location
📍Suitable for all business or offices opportunities
📍350 square feet
📍Equipped with a separate electricity meter and all facilities
📍It has a parking 🅿️ space
📍Elevated and built to give good visibility to the road
📍The flood will not recede
📍If necessary, paint or potty will be applied
📍The floor is painted when rented
📍 Suitable for all businesses
📍 installed 🆕 a new roller door
(This is a great business opportunity as it is high in value)