✅ ප්‍රමිතිමත් අමුද්‍රව්‍යයන් යොදා වාස්තුවිද්‍යානුකූලව ඉදිකරන ලද නවීන පන්නයේ සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට පිළියන්දල 120 පාරෙන්
✅ ඉහල නේවාසික පරිසරය හා වැදගත් අසල්වාසීන්
✅ කහතුඩු අධිවේගී පිවිසුමට විනාඩි 4 යි
✅ නිදනකාමර 5 ක්, නානකාමර 3 ක් සහිතයි
✅ පර්චස් 7 ක් සහ වර්ග අඩි 2800 ක් පමණ ඇත
✅ බැල්කනි ප්‍රදේශ හා විශාල රෑෆ්ටොප් ප්‍රදේශය
✅ කබඩ් සහිත අංගසම්පූර්ණ අලංකාර මුළුතැන්ගෙය
✅ කෑම කාමරය හා රෑපවාහිණී නැරඹුම් ප්‍රදේශය
✅ කාපට් මාර්ග
✅ හොරණ කොළඹ 120 ප්‍රධාන මාර්ගයට ඇවිදින දුර
✅ උසස් අමුද්‍රව්‍යයන්
✅ ස්වයංක්‍රීය ගේට්ටුව
✅ අනුමත ලියකියවිලි
✅ ගරාජය
✅ විකුණුම් මිල - ලක්ෂ 390 කි. මිල ගණන් සාකච්ඡා කර ගත හැක
✅ පිලියන්දල කැස්බෑව කොට්ටාව මහරගම යන නගර වලට පහසුවෙන් ලගාවිය හැකි ඉහළ නේවාසික පරිසරයක පිහිටා ඇත
✅ Architecture Design Brand New Luxury 2 Storey House In Piliyandala Polgasowita Junction
✅ 05 Bedrooms
✅ 03 Modern Bathrooms With Hot Water
✅ A/C Provisions
✅ Kitchen With Modern Pantry Cupboard
✅ TV Lobby
✅ Roller Gate & Wicked Gate
✅ Branded High Quality Fitting
✅ 7 Perch Land & 2800 sqft
✅ Walking Distance To 120 Main Road
✅ Highly Residential Environment
✅ Close To Kahathuduwa Highway Interchange
✅ Very Close To Piliyandala,, Bokundara, Boralesgamuwa, Kottawa, Maharagama & All Major Cities
✅ Bank Loan Obtained
✅ Clear Documents
✅ Price Can Negotiable
✅ Parking Space
වැඩි විස්තර සදහා අමතන්න
🔸𝐏𝐫𝐢𝐜𝐞 - 𝟑𝟗𝟎 𝐥𝐤𝐬 ( 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞 )
🔸𝐂𝐚𝐥𝐥 𝐅𝐨𝐫 𝐒𝐞𝐞𝐧 𝐨𝐧 𝐀𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐦𝐞𝐧𝐭 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐁𝐮𝐲𝐞𝐫𝐬 𝐎𝐧𝐥𝐲
🔸𝐍𝐨 𝐁𝐫𝐨𝐤𝐞𝐫𝐬 𝐏𝐥𝐞𝐚𝐬𝐞
🔸𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 ....
𝐏𝐫𝐢𝐦𝐞 𝐆𝐚𝐭𝐞 𝐏𝐫𝐨𝐨𝐞𝐫𝐭𝐲 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°