හොඳින් නඩත්තු කරන ලද තනි තට්ටුවේ නිවස පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් මීටර් 300ක් පමණ දුරින් සහ හයි ලෙවල් පාරට මීටර් 250ක් පමණ දුරින් පිහිටා ඇත.
ඉතා ප්රමුඛ, පහසුකම් සපිරි සහ ඉහළ ඉල්ලුමක් ඇති ප්රදේශයකි.
- පන්නිපිටිය ධර්මපාල විද්‍යාල පාසල් කලාපයට අයත්ය.
- සම්පූර්ණයෙන් ටයිල් කළ නිවස
- පන්නිපිටිය දුම්රිය ස්ථානයට පා ගමනින් යා හැකි දුර
- වෙරළු, උගුරැස්ස, අනෝදා, අඹ , කාමරන්කා ආදී පල දරන පලතුරු ගස් රැසක් ඇති ඉඩමකි (ස්වභාවිකව නිවස සිසිල්ව තබා ගැනීමට උපකාරී වේ )
- හොදින් පල දරන පොල් ගසක් ඇත
- හොදින් ඉඩ සහිත සාලය සහ කෑම කාමරය
- නිදන කාමර 3කි (එක් කාමරයක AC ඇත)
- උණු වතුර සහිත නාන කාමරය
- නවීන පෑන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙය
- සියලු පහසුකම් වලට පා ගමනින් යා හැකි දුර
- වටේටම තාප්පය සහ ඉදිරිපස සහ පිටුපස ඉඩකඩ සහිත ඉඩම
- නලජල (Pipe Born Water)
ආසන්න ප්‍රදේශ: කොට්ටාව, මහරගම, තලවතුගොඩ
පවුල් සඳහා හෝ දිගුකාලීන වටිනා ආයෝජනයක් සොයන ආයෝජකයින් සඳහා ඉතා සුදුසුයි.
පෙර නියමිත වේලාවක් අනුව පමණක් නිවස පරීක්ෂා කිරීම සකස් කළ හැක.
වැඩි විස්තර සඳහා කරුණාකර තුසිත අමතන්න.
--------------------------------------------------------------------------------------------
This well-maintained single-story house is located just 300 meters from Pannipitiya Dharmapala College and 250 meters from High-level road.
In a prime, highly convenient and demanding location.
- Belongs to Pannipitiya Dharmapala College school zone
- Fully Tiled
- Walking distance to Pannipitiya Railway Station
- A lush garden with lot of mature fruit trees(naturally help keep the house cool)
- A large coconut tree
- Spacious dining room and living room
- 3 Bed rooms including 1 AC room
- Bathroom with hot water
- Kitchen with modern Pantry Cupboard
- Walking distance to all amenities
- Boundary walls and spacious front and back garden
- Pipe Born Water
Close To: Kottawa, Maharagama, Thalawatugoda
Ideal for families or investors looking for a valuable long-term asset.
Viewings can be arranged by prior appointment only.
Please contact Thusitha for more details.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

A Beautiful luxury house for sale in pannipitiya
படுக்கை: 4, குளியல்: 4அங்கத்துவம்கொழும்பு, வீடுகள் விற்பனைக்குரூ 105,000,00052 நாள்
Beautiful House For sale Pannipitiya
படுக்கை: 3, குளியல்: 2அங்கத்துவம்கொழும்பு, வீடுகள் விற்பனைக்குரூ 25,000,0007 நாள்
Beautiful House for Sale Pannipitiya
படுக்கை: 5, குளியல்: 3அங்கத்துவம்கொழும்பு, வீடுகள் விற்பனைக்குரூ 75,000,0001 நாள்
A Very Beautiful three-storey House For Sale Near Nawinna
படுக்கை: 6, குளியல்: 5அங்கத்துவம்கொழும்பு, வீடுகள் விற்பனைக்குரூ 69,000,00042 நாள்