🖥️ PC Specifications:
🔹 Processor: Intel Core i5 9th Generation
🔹 Motherboard: MSI B360 Gaming Plus
🔹 Graphics Card: AMD Sapphire Radeon RX 580 – 8GB
🔹 RAM: 16GB DDR4 2666MHz
🔹 Storage:
• 128GB SSD (Windows Installed)
• 256GB SSD
• 500GB WD Hard disk
🔹 OS: Windows Installed & Ready to Use
Photo quality එක ගැන සමාවෙන්න. pc එක හොඳට තියනව check කරල ගන්න පුලුවන් ප්රශ්නයක් නෑ.
මේ තියන casing එක මාරු කරන්න හිතන් ඉන්නවනම් හෝ ඔයාලා ගාව තියන එකකට මේ parts ටික හයි කරගන්න හිතන් ඉන්නවනම් ඒකත් අරන් එන්න මන් ඒ වැඩ ටික free කරල දෙනව
තව අලුතෙන් windows install කරගන්නවනම් ඒ වැඩ ටිකත් නොමිලේම කරල දෙනව.
ලොකූ හදිස්සියකට දෙන්නෙ💔
මිල ගනන් වෙනසක් කරගන්න පුලුවන්.පහලින් number එක දාන්නම් call එකක් හරි whatsapp හරි FB එකෙන් හරි Message එකක් දාන්න.
ඉක්මනට ගන්න කෙනෙකුට තව අඩු කරල දෙනව.
- උඩ තියන number එක එක වැඩ කලේ නැත්නම් විතරක් මේnumber එකට ගන්න.