බොරලැස්ගමුව, ගංගාරාම පාරේ 120 බස් මාර්ගයේ සිට 800m දුරින් පිහිටි අගනා පර්චස් 8 ක් වු සෘජුකෝණාස්රාකාර ඉඩමක් ඉක්මනින් විකිණීමට.
* නිරවුල් ඔප්පු (Seylan බැංකුවෙහි Housing Loan එකක් සහිතයි ) 👌
* නල ජලය
* තෙකලා විදුලිය
* දුරකථන පහසුකම්
* අඩි 10 පිවිසුම් මාර්ගය.
* සියලුම අධ්‍යාපනික පහසුකම් සහිත වටපිටාවක්
* කෙළිමඩල Children Park, Bellanwila Park / Jogging Track ආසන්නයි
- සියලුම වර්ගය සුපර්මාකට් සහ බැංකු විනාඩි 5න්
- බොරලැස්ගමුව හන්දියට විනාඩි 5 න් .
- පිළියන්දල ටවුන් එකට විනාඩි 10න්
- කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 20න්
- දෙහිවලට විනාඩි 15 න්
- රත්මලාන ගොළුමඩම හන්දියට විනාඩි 7 න්.
- නුගේගොඩට විනාඩි 10 න්
- මහරගමට විනාඩි දහයෙන් ..........ළඟා විය හැකි
* පදිංචියට හෝ ව්‍යාපාර කටයුත්තකට සුදුසුයි
මිල - පර්චස් අටක මුළු ඉඩම ලක්ෂ 146 /=