RK Enterprises Pvt Ltd – 80mm Thermal Auto Cutter Desktop POS Printer (USB + LAN)
——————————————————————————————
🔹 Brand: XPRINTER
🔹 Model: 80T
🔹 Warranty Options:
▫️ මාස 6 – LKR 11,000.00
▫️ වසර 1 – LKR 12,500.00
🔹 Connectivity: USB සහ LAN (Network)
🔹 Features: Auto Cutter එක සහ Wall Mount කිරීමේ පහසුකම
🔹 Paper & Printing:
✔️ 80mm Thermal Paper සඳහා සුදුසුයි
✔️ Page Mode සහිතව උපරිම 300mm/s දක්වා වේගවත් මුද්‍රණය
🔹 System Compatibility & Performance:
✔️ ESC/POS Commands සමඟ සම්පූර්ණයෙන් අනුකූලයි
✔️ Windows, Linux, Android, iOS, OPOS සහ macOS සඳහා සහාය
✔️ මුද්‍රණ වේගය: 230mm/s
🔹 Long-lasting Quality:
✔️ Cutter Life: වාර 1.5 මිලියන
✔️ Print Head Life: 150KM
——————————————————————————————
💫 ඔබේ පාරිබෝගිකයින්ට පැහැදිලි සහ ආකර්ෂණීය බිල්පත් ලබාදීමට, ඉතා සාධාරණ මිලකට උසස් ගුණාත්මක POS Printer එකක් අප වෙතින් ලබාගන්න.
💫 කොළඹ දිස්ත්‍රික්කය තුළ නම්, පැය කිහිපයකින් භාණ්ඩය ඔබ වෙත ලබාදෙමින් Cash on Delivery පහසුකමද ඇත.
💫 ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම සිදු කරයි.
💫 Warranty කාලය අවසන් වූ පසුවද, අලුත්වැඩියා සහ සේවා පහසුකම් අප ආයතනයෙන් ලබාගත හැක.
💫 ඔබට අවශ්‍ය සියලුම භාණ්ඩ අප ආයතනයට සෘජුව පැමිණ මිලදී ගැනීමේ පහසුකම ඇත.
💫 හොඳම Warranty සහ විශ්වාසදායක After Sales Service – ඔබට සම්පූර්ණ විසඳුමක්.
——————————————————————————————
🏢 Our Group of Companies:
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
——————————————————————————————
📞 වැඩි විස්තර සඳහා අපව අමතන්න හෝ පැමිණෙන්න:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
——————————————————————————————
🚚 Cash on Delivery පහසුකම ඇත
🕘 නිවාඩු දින ඇතුළුව දින 07ක්ම විවෘතයි
👉 දැන් අපි සතියේ දින 7ම ඔබට සේවය සපයයි