RK Enterprises Pvt Ltd – 80mm Thermal Auto-Cut Desktop POS Printer (USB + LAN)
🔸 Brand: XPRINTER
🔸 Model: 80T
🔸 Warranty Options:
🔹 06 Months – LKR 10,500.00
🔹 01 Year – LKR 12,500.00
🔸 Connection: USB + Network (LAN)
🔸 Features: Auto-Cutter | Wall-Mount Supported
🔸 Paper Support:
• 80mm width thermal paper
• High-speed printing up to 300 mm/s
🔸 Print Modes:
• Page Mode supported (up to 300 mm/s)
🔸 Command Compatibility: ESC / POS
🔸 System Compatibility:
Windows | Linux | Android | iOS | OPOS | macOS
🔸 Durability:
• Cutter lifespan – 1.5 million cuts
• Print head life – 150 km
🔸 Printing Speed: 230 mm/s
💫 ඔබගේ පාරිභෝගිකයින්ට ලස්සන සහ පැහැදිලි බිලක් ලබා දීමට කැමති ඔබට, අඩුම මිලට ගුණාත්මක POS Printer එකක් RK Enterprises Pvt Ltd වෙතින් ලබා ගත හැක.
💫 කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයින්ට පැය කිහිපයක් ඇතුළත භාණ්ඩ ලබා දෙන අතර, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.
💫 ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට පැය 24ක් ඇතුළත නිවසටම භාණ්ඩ බෙදා හැරේ.
💫 වගකීම් කාලය අවසන් වූ පසුවද, ඔබට අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනය මගින් ලබා ගත හැක.
💫 ඔබට කැමති පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අපගේ ආයතනයට පැමිණිය හැක.
💫 විශ්වාසදායි වගකීම් සහ උසස් අලවියෙන් පසු සේවය අපගේ විශේෂත්වයයි.
Best Warranty & Excellent After-Sales Service
💫 Our Group of Companies:
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
For More Information – Visit or Contact Us
Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
Location Map:
https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
☝ Cash on Delivery Available 👍
💫 දැන් අපි සතියේ දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි