Brand new single story luxury house for sale in Homagama, Godagama.
75 m To High Level Road.
Situated in highly Residential area.
Very convenient location.
Supermarkets, Famous Schools within short distance.
Easy access to Maharagama, Kottawa, Malabe, Nugegoda, Colombo, Battaramulla, Borella, Athurugiriya, Avissawella & Makubura Highway Entrance.
Facing 20 feet road.
Well secured location.
Calm & peaceful area.
Constructed the house using high quality materials for Occupation purpose.
Beautiful architectural designed modern house.
Large 3 Bedrooms. ( Sizes 12 * 15, 12 * 10, 10 * 13 feets ).
2 Modern Bathroom with hot water. ( 1 Outside ).
Sitting area.
Dining area.
Modern Pantry with cupboards.
Car porch.
Parapet wall.
Roller Gate.
Parking.
Garden.
Fully tiled.
Finishing Roof.
Cooker & cooker hood.
Modern lamp sheds & electrical fittings.
Hot water.
AC Provisions.
6.9 Perches land.
Clear title.
Plan approved.
COC Available.
Price 22.5 million ( 225 lacks ) negotiable.
Strictly no brokers please.
හෝමාගම, ගොඩගම අතිනවීන තනිමහල් නිවසක් විකිණීමට.
HIGH LEVEL පාරට මී. 75 ක් පමණයි.
හයිලෙවල් පාර පෙනෙන දුරින්.
පැය 24 ම බස් සේවාව.
ඉහළ වැදගත් අසල්වාසීන් සිටින කැබළිකර විකුණූ ඉඩමක පිහිටා ඇත.
සුපිරි වෙලදසැල්, බැංකු, ප්‍රසිද්ධ පාසැල්, රෝහල් ඇතුළු සියලු පහසුකම් අතේදුරින්.
වැදගත් නේවාසික පරිසරය.
ඉතා ආරක්ෂාකාරී ප්රදේශයකි.
අඩි 20 තාර යෙදූ ප්‍රවේශ මාර්ගය.
පදිංචියට සෑදූ නිවසකි.
පළපුරුදු ගෘහනිර්මාන ශිල්පයෙකු විසින් අලංකාරව නිර්මාණය කර ඇත.
විශාල කාමර 3. ( ප්‍රමාණයන් 12 * 15, 12 * 10, 10 * 13 අඩි).
උණුවතුර සහිත නවීන නාන කාමරය 2. ( එකක් පිටතින් ).
සාලය.
කෑම කාමරය.
උදුන සහිත, නවීන කබඩ් සහිත පැන්ට්‍රිය.
ගරාජය.
පාර්කිං.
වටතාප්ප.
රෝලර් ගේට්ටුව.
අලංකාර මිදුල.
සම්පූර්ණ ටයිල්.
ෆිනිශින් වහලය.
උණුවතුර.
නවීන විදුලි පහන් සහ උපාංග.
AC සඳහා ප්ලග් පොයින්ට්.
හෝමාගම, මහරගම, පන්නිපිටිය, කොට්ටාව, මාලඹේ, අතුරුගිරිය, නුගේගොඩ, කොළඹ, බත්තරමුල්ල, බොරැල්ල, බොරලැස්ගමුව, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, අවිස්සාවේල්ල, සහ මාකුඹුර අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
ඉඩම පර්චස් 6.9
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
මිල ලක්ෂ 195.
මිල සාකච්ඡා කල හැකිය.
HIGH LEVEL පාරට ළගින්ම පිහිටි අගනා නිවස.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.