🏡 ඇඹිලිපිටියෙන් ඉඩමක් විකිණීමට 🏡
📍 නගරයට හා සියලු පහසුකම් වලට ඉතා ආසන්න, මොරකැටිය නිස්කලංක වටපිටාවක පිහිටි වටිනා දේපළක්.
📐 ඉඩම් ප්‍රමාණය:
• හෙක්ටයාර් 0.1774
• පර්චස් 70.14
📍 ස්ථානයේ විශේෂතා:
• ගොවිජන සේවා මධ්‍යස්ථානයට ඉතා ආසන්නව
• අක්කර පන්සීය පාරෙන් (Akkara Panseeya Rd) ප්‍රවේශය
• ඇඹිලිපිටිය නගරයට (KFC ඇඹිලිපිටිය) විනාඩි 3යි (කිලෝමීටර් 1.3)
🌾 දේපළේ විශේෂතා:
• නිස්කලංක හා ආරක්ෂිත වටපිටාව
• ප්‍රධාන මාර්ගයට සහ නගරයට ඉතා පහසු ප්‍රවේශය
• නල ජලය සහ විදුලිය පහසුකම් සහිතයි
• පදිංචියට, වගාවකට හෝ ආයෝජනයකට ඉතා සුදුසුයි
• නිරවුල් ඔප්පු
💰 මිල: පර්චසයක් රු. 300,000 බැගින් (මුළු මිල රුපියල් මිලියන 21 ක් පමණ වේ) - මිල සාකච්ඡා කළ හැක.
🏡 Land for Sale in Embilipitiya 🏡
📍 Prime location in Morakatiya, close to the main town and essential facilities. Ideal for residential living, cultivation, or investment.
📐 Land Size:
• 0.1774 Hectares
• 70.14 Perches
📍 Location Benefits:
• Very close to the Govijana Sewa Madhyasthanaya (Agrarian Services Center)
• Direct access via Akkara Panseeya Road
• Just a 3-minute drive (1.3 km) to Embilipitiya Town / KFC
🏠 Property Features:
• Peaceful, quiet, and secure environment
• Wide and easy road access for vehicles
• Access to mainline electricity and water
• Clear deeds and documents ready for transfer
💰 Price: LKR 300,000 Per Perch (Total value approx. LKR 21 Million) - Negotiable
Serious inquiries only.