🌴 6.70 Perches Land for Sale in Kiriwaththuduwa (SSPL-95)
🔸 Address -Singhe Lands, Kithulawila Road,Kiriwaththuduwa.
🔸 Land Size - 6.70 Perches
🔸 Facing to 128 Benkanwatta - Kottawa bus road
🔸 To Kiriwaththuduwa Town - 900m
🔸 To Moragahahena town - 6.2km
🔸 To Diyagama Mahinda Rajapaksha ground,IT & Textile Campus - 5.3km
🔸 To Homagama Town - 7.6km
🔸 Nearest main road - Kottawa - Horana 280 main road (Kottawa - Thalagala 128)
🔸 Nearby Sathosa, Mini Super Markets, Mahinda Rajapakshe Vidyalaya
🔸 Nearby NSBM Campus
🔸 Free and Peaceful Environment
🔸 Clear Deeds
🔸 Price is negotiable
---------------------------------------------------
🌴 කිරිවත්තුඩුව පර්චස් 6.70 ක ඉඩමක් විකිණීමට ඇත (SSPL-95)
🔸 ලිපිනය -සිංහ ලෑන්ඩ්ස්, කිතුලවිල පාර, කිරිවත්තුඩුව.
🔸 ඉඩම් ප්‍රමාණය - පර්චස් 6.70
🔸 128 බැන්කන්වත්ත - කොට්ටාව බස් පාරට මුහුණලා
🔸 කිරිවත්තුඩුව නගරයට - මීටර් 900
🔸 මොරගහහේන නගරයට - කිලෝමීටර 6.2
🔸 දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට, IT & Textile Campus- කිලෝමීටර 5.3
🔸 හෝමාගම නගරයට - කිලෝමීටර 7.6
🔸 ළඟම ප්‍රධාන මාර්ගය - කොට්ටාව - හොරණ 280 ප්‍රධාන මාර්ගය (කොට්ටාව - තලගල 128)
🔸 සතොස, සුපිරි වෙළඳසැල්, මහින්ද රාජපක්ෂ විද්‍යාලය ආසන්නයේ
🔸 NSBM කැම්පස් ආසන්නයේ
🔸 නිදහස් හා සාමකාමී පරිසරයක්
🔸 නිරවුල් ඔප්පු
🔸 මිල සාකච්ඡා කළ හැකිය