Condition : Brand new.
Brand : Aqua Fresh.
Model : 6500iSE.
Highly fuel efficient inverter type generator running on petrol fuel with remote start, push button start and recoil start methods.
Output : maximum 6.5kW, rated 6.0kW.
Rated output current : 27 A.
Voltage : 220V 50Hz.
Power factor : 1.0.
Dry weight : 27kg.
Start type : Push button, Remote or Recoil.
Engine oil type : 10W30 petrol.
Silently operating inverter type Petrol 4 Stroke engine powered generator.
2 wheels and a grab handle is available to move the generator easily.
With 06 months repair type warranty against manufacturing defects.
Generators are for outdoor use only. Should never be used inside of a home or garage. Even if doors and windows are open, only use it outside and far away from windows, doors or air vents.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106/1 High Level Rd, Moraketiya, Pannipitiya.
තත්වය : අලුත්ම.
වර්ගය : Aqua Fresh.
මාදිලිය : 6500iSE.
ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවක් ඇති ජෙනරේටර් මාදිලියකි.
🔸පණ ගැන්විය හැකි ආකාර තුනකි : remote, push button සහ ඇදීම මගින් (recoil start).
විදුලි උත්පාදනය උපරිම : කිලෝ වොට් 6.5, අඛණ්ඩව කිලෝ වොට් 6.0.
අඛණ්ඩව ලබාගත හැකි ධාරාව : ඇම්පියර් 27.
වෝල්ටීයතාව : 220V 50Hz.
Power factor : 1.0.
වියලි බර : කිලෝ 27ක් පමණයි.
එන්ජිම සඳහා යෙදිය යුතු ලිහිසි තෙල් මාදිලිය : 10W30 පෙට්රල් එන්ජින් සඳහා.
ඉතාම අඩු ශබ්දයක් ජනිත වන ජෙනරේටරය සිවු පහර පෙට්රල් එන්ජිමක් සහිතයි.
ජෙනරේටරය පහසුවෙන් රැගෙන යාම සඳහා රෝද දෙකක් සහ හැසිරවීමට හැඬලයක් සහිතයි.
නිශ්පාදන දෝෂ සම්බන්ධව මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
විදුලි ජනක යන්ත්ර වල පිටාර වාතය විෂ සහිත බැවින් ගොඩනැගිලි වල බාහිරව භාවිතා කලයුතුය. දොර, ජනේල විවෘතව තැබූවද එවායින් හැකි තාක් ඈතින් පිටාර වායුව ගොඩනැගිලි තුලට නොඑන සේ තබා ක්රියා කරවිය යුතු වේ.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.