පර්චස් 6 ඉඩම.
1 පර්චස් = රු. 1,475,000/=
කාර්යබහුල මාලබේ නගරයට අතේ දුරින් නිස්කල්ංක පරිසරයක ඔබේ නිවහන තනාගන්න.
මාලබේ නගරයට නුදුරින් පදිංචියට අගනා වටපිටාවක ඉඩම පිහිටා ඇත.
අධිවේගී පිවිසුම් වලට පහසුවෙන් ලඟාවිය හැක.
තෙකලා විදුලිය සහ නලජලය.
අඩි 20 පලල පාරකට මුහුණලා ඇත.
සුඛෝපභෝගි නේවාසික බිම්කොටසක්. ආයෝජනයක් සඳහා ඉතාමත් සුදුසු වෙයි. නිරවුල් සින්නක්කර ඔප්පු.
පිරිසිදු ඔප්පු.
සියලු පහසුකම් සම්පූර්නයි.
👉 මාලබේ නගරයට විනාඩි 5 න් ලගාවෙන්න.
👉 අධිවේගී පිවිසුමට විනාඩි 7 න් ලගාවෙන්න.
👉 නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට (Neville Fernando Hospital) විනාඩි 5 න් ලගාවෙන්න.
👉 SLIIT / Cinec / Horizon Campus විශ්වවිද්‍යාලය විනාඩි 5 න් ලගාවෙන්න.
👉 බත්තරමුල්ල නගරයට විනාඩි 10 න් ලගාවෙන්න.
ඉක්මනින් විකිණීමට ඇති බැවින් මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.
දුරකථන: .
6 Perch flat land for sale in Malabe. Land with nice view and nice neighborhood.
⭐ Per 1 perch price = 1,475,000/=
⭐ Highly residential area.
⭐ Good investment for Residential villa or Apartment complex.
📌 Located in Maligagodella Road near Malabe. 20 feet road to the land.
📌 5 minutes to Malabe town.
📌 7 minutes to Highway entrance.
📌 5 minutes Neville Fernando Hospital.
📌 5 minutes to SLIIT / Horizon Campus / Cinec Marine campus.
📌 10 minutes to Baththaramulla town.
⭐ After inspection price can be negotiable. Strictly genuine buyers only ❗
🤙 Call fore more details.......🤳 .