♦️ Two Storied House for Sale in Kandy
♦️ Safe and Peaceful Neighourhood
♦️ Ideal Investment Opportunity for Tourism (Air BNB,
Tourist Resort, Holiday Bungalow) as well as
Meditation Centre or Ayurveda centre
♦️ Clear Deeds
♦️ 15 feet Access Road
♦️ There are lot of Vegetables & Fruits have planted.
♦️ Sperate Land Blacks are also Consider (100p or
40p)
♦️ 500m to Main Road (Kandy - Thalathuoya Road)
♦️ 20minutes to Kandy City
♦️ All the conveniences are within 20minutes
♦️ 6Bedrooms
♦️ 5Bathrooms with Servant Washroom
♦️ Living Dining with 2 Kitchens
♦️ Parking Available for 4 Vehicles
♦️ Please don't miss out this golden Investment
Opportunity!!
📞 Please feel free to contact me through my mobile
♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️
මුලු ඉඩම පර්චස් 250යි
දෙමහල් නිවස සමග පර්චස් 100 ක බිම් කොටස් 1 ක් හා පර්චස් 30 ක ඉඩම් කොටස් 4ක් විකිණීමට ඇත ඉඩම්
කොටස් සඳහා අඩි 15 ක්
පලල පිවිසුම් මාර්ග
විනාඩි 20 කින් මහනුවර නගරයට
ප්රධාන පාරේ සිට මීටර් 500ක් පමණ
ඇතුලතින් ඉඩම පිහිටා ඇත
කොටස් වශයෙන් ද මිලදී ගත හැකිය
දෙමහල් නිවස කාමර 6 යි සාල 3 යි කෑම කාමර හා කුස්සි 2යි නාන කාමර 2ක් හා ගරාජය
සිවිලිම සහිත ඇස්බස්ටස්වහලය මුලු නිවස ව.අ3000යි
පොල් ගම්මිරිස් කොස්
ආදී මිශ්ර බෝගද අලිගැට
පේර අඹනාරං කාමරංගා
ආදී පලතුරු බෝග සහිතයි
මහනුවරට නුදුරින් පිහිටා ඇති නිසා පඳිංචියට හෝ කොටේජස් ඉඳිකර හෝටල් කර්මාන්තයටද සුදුසුයි