58 × 40mm Thermal Transfer Label Rolls
Now Available at RK Enterprises Pvt Ltd
🔹 ඔබගේ Thermal Label Printing අවශ්‍යතා සදහා
විශ්වාසදායක, උසස් තත්ත්වයේ Label Roll විසඳුමක් – දැන් හොඳම මිලට!
🔹 RK Enterprises Pvt Ltd වෙතින්
ඔබට අවශ්‍ය සියලුම Label Roll & Paper Roll වර්ග එකම ස්ථානයකින් ලබාගත හැක.
🏷️ අප විසින් සපයන ප්‍රධාන භාණ්ඩ :
✔️ Barcode Sticker Label Rolls
✔️ Direct Thermal Label Rolls
✔️ Thermal Transfer Label Rolls
✔️ High Quality Wax Ribbon Rolls
✔️ Thermal Paper Rolls
✔️ Multi-Color Barcode Label Rolls
🚚 බෙදාහැරීමේ පහසුකම් :
🛵 කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත –
ඇණවුමෙන් පසු පැය කිහිපයක් තුළ භාණ්ඩය ඔබ වෙත
(භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක).
🚛 කොළඹින් පිටත ප්‍රදේශ සඳහා –
ඇණවුමෙන් පසු පැය 24ක් ඇතුළත බෙදාහැරීම.
🛠️ වගකීම් කාලය අවසන් වුවද,
අලුත්වැඩියා සහ තාක්ෂණික සහය අප ආයතනයෙන් ලබාදේ.
🏢 ඔබට අවශ්‍ය භාණ්ඩ තෝරාගැනීමට
අපගේ කාර්යාලයට පැමිණ සෘජුව මිලදී ගැනීමේ පහසුකමද ඇත.
⭐ Best Warranty & Reliable After-Sales Service
💼 අපගේ ආයතන සමූහය :
🔹 RK Enterprises Pvt Ltd
🔹 RK Enterprises
🔹 KT IT Network Solutions
📍 Office Address :
RK Enterprises Pvt Ltd
459/1/1, Jaya Mawatha,
Lake Road, Boralesgamuwa
📍 Google Map :
https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
💵 Cash on Delivery (COD) Available
🗓️ Open 07 Days & Holidays – දින 07ම සහ සියලු නිවාඩු දිනවලද විවෘතයි!