🌴 42.96 Perches Land for Sale in Hikkaduwa Tourist Zone (SSPL-473)
🟢 Address - Kumarakanda, Hikkaduwa.
🟢 Land Size - 42.96 Perches
🟢 Bordering Rathgama Oya and Municipal Council Road in Kumarakanda area of Hikkaduwa Tourist Zone
🟢 Street lines and non-encroachment certificates
🟢 Suitable for residential or tourist projects
🟢 Urban Development Authority approved plan
🟢 To Galle Road - 500m
🟢 To Hikkaduwa Town - 4.5km
🟢 20 feet access road
🟢 Electricity, water and internet facilities
🟢 Suitable for a Villa, Holiday Home, Guest House or Hotel project
🟢 Quiet environment near a river
🟢 Additional 30 perches of beautiful mangrove vegetation (30 perches free in addition to 42.96 perches)
🟢 Possibility of obtaining this land in parts
🟢 Area free from floods and natural disasters
🟢 Free and peaceful environment
🟢 Clear deeds
🟢 Price is negotiable
--------------------------------------------------------
🌴 හික්කඩුව සංචාරක කලාපයේ පර්චස් 42.96 ක ඉඩමක් විකිණීමට ඇත (SSPL-473)
🟢 ලිපිනය - කුමාරකන්ද , හික්කඩුව.
🟢 ඉඩමේ ප්‍රමාණය - පර්චස් 42.96
🟢 හික්කඩුව සංචාරක කලාපයේ කුමාරකන්ද ප්‍රදේශයේ රත්ගම ඔයට හා නගර සභා පාරට මායිම්ව
🟢 වීථි රේඛා හා නොපරවා ගැනීමේ සහතික,
🟢 නේවාසික හෝ සංචාරක ව්‍යාපෘති සඳහා ඉතා සුදුසුය
🟢 නාගරික සංවර්ධන අධිකාරියේ අනුමත පිඹුර
🟢 ගාලු පාරට -500m
🟢 හික්කඩුව නගරයට - 4.5km
🟢 අඩි 20ක ප්‍රවේශ මාර්ගය
🟢 විදුලිය ජල සහ අන්තර්ජාල පහසුකම්
🟢 විලා, Holiday Home, Guest House හෝ Hotel ව්‍යාපෘතියකට සුදුසුය
🟢 ගංඟාවක් අසල නිස්කලංක පරිසරය
🟢 අමතර පර්චස් 30ක පමණ මනරම් කඩොලාන ශාක පද්ධතිය (පර්චස් 42.96ට අමතරව පර්චස් 30ක් පමණ නොමිලේ)
🟢 කොටස් වශයෙන් මෙම ඉඩම ලබා ගැනීමේ හැකියාව
🟢 ගංවතුරෙන් සහ ස්වාභාවික විපත් වලින් තොර ප්‍රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 නිරවුල් ඔප්පු
🟢 මිල සාකච්ඡා කළ හැකිය