අති නවීන දෙමහල් නිවසක් විකිණීමට - Piliyandala Kesbewa
* 𝟖 𝐏𝐞𝐫𝐜𝐡𝐞𝐬 | 𝟒 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 | 𝟑 𝐁𝐚𝐭𝐡𝐫𝐨𝐨𝐦𝐬 |𝟐𝟐𝟓 𝐋𝐚𝐤𝐬 *
පිළියන්දල - කැස්බෑව 162 බස් මාර්ගයට ආසන්නයෙන් නවීන පන්නයේ නිදන කාමර 4 නාන කාමර 3 නිවස විකිණීමට.
මෙම නිවස ඉතාමත් ඉහල අමුද්‍රව්‍ය යොදා නිමවා ඇති අතර කැස්බෑව නගරයට මිනිත්තු 5ක දුරින් පිහිටා ඇත. මොරෑද - පිළියන්දල බස් පාරට ඇවිදින දුර.
නිවස සම්පුර්ණ ටයිල් කර පැන්ට්‍රි කබඩ් සවි කර ඇත. ඉතාමත් සාමකාමී වටපිටාවකින් සමන්විත වන මෙම නිවස අඩි 12 පාරකට මුහුණලා ඇත. නිවස වට තාප්ප යොදා රෝලර් ගේට්ටු සවි කර ඇත.
නිවස කැස්බෑව, පිළියන්දල නගර වලට ඉතාමත් ආසන්නයෙන් සහ කොළඹට ඉක්මනින් ලගා විය හැකි ස්ථානයක නිවසක් සොයන කෙනෙක්ට මෙය ඉතාමත් යෝගයයි.
ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළද සැල්, පාසල්, අධිවේගී මාර්ග පිවිසුම සහ බැංකු වලට විනාඩි 10ක දුරින් ඉඩම පිහිටා ඇත
වැඩි විස්තර සදහා අමතන්න
🔹 8 Perches
🔹 2100 Sqft
🔹 12 Feet access road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 4 Bedrooms
✅ 3 Bathrooms with hot water (with servant's bathroom)
✅ Large Living room
✅ Ample dining room
✅ Kitchen with pantry cupboards
✅ Car porch
✅ Garden wall surrounded
✅ Roof top
✅ Roller gate
✅ Clear Deed
✅ Approved Plans
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
-------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
25th Nov..