4 Bedroom house for sale in Seeduwa Rs. 31 Mn Urgent Sale.
Beautiful Two-Storey BOX TYPE House for Sale in Kotugoda
A beautifully designed BOX TYPE two-storey house built on 12 perches is now available for sale in Kotugoda, close to the Bandaranaike International Airport. Recently fully colour washed and well maintained, this property is located in a peaceful and highly residential area with all essential facilities nearby.
කොටුගොඩින් අලංකාර දෙමහල් BOX TYPE නිවසක් විකිණීමට
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ආසන්නව, කොටුගොඩ ප්‍රදේශයේ පර්චස් 12ක ඉදිකර ඇති අලංකාර BOX TYPE දෙමහල් නිවසක් විකිණීමට ඇත. මෑතකදී සම්පූර්ණයෙන්ම වර්ණාලේප කර ඇති මෙම නිවස ඉතා හොඳින් නඩත්තු කර ඇති අතර, සියලු පහසුකම් සහිත නිස්කලංක නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
~ Flood-Free Property
No flooding issues at all — even during the recent “Dithwa” flood situation, the property remained completely unaffected.
~ Prime Location
Situated just 500 meters from the Gampaha – Negombo main road, this property is an excellent investment opportunity in a rapidly developing area where land values continue to increase day by day.
~ ගංවතුර අවදානමක් නොමැත
මෑත “Dithwa” ගංවතුර අවස්ථාවේදී පවා කිසිදු බලපෑමක් සිදුවී නොමැත.
~ ඉතා වටිනා ස්ථානය
ගම්පහ – මීගමුව ප්‍රධාන මාර්ගයට මීටර් 500ක් පමණ දුරින් පිහිටි මෙම දේපළ, දිනෙන් දින ඉහළ යන ඉඩම් වටිනාකම් හේතුවෙන් අගනා ආයෝජන අවස්ථාවකි.
~ Property Features ~
~ 4 Spacious Bedrooms ( විශාල නිදන කාමර 4ක්)
~ Master Bedroom with Attached Bathroom ( Attached Bathroom සහිත Master Bedroom)
~ 3 Modern Bathrooms (නවීන නාන කාමර 3ක්)
Ground Floor Includes:
~ 1 Bedroom ( නිදන කාමරයක්)
~ Common Bathroom ( පොදු නාන කාමරය)
~ Fitted Pantry ( Pantry කුස්සිය)
~ Spacious Living Area ( විශාල Living Area)
~ Dining Area
Upper Floor Includes:
~ Master Bedroom with Attached Bathroom ( Attached Bathroom සහිත Master Bedroom)
~ 2 Additional Bedrooms ( අමතර නිදන කාමර 2ක්)
~ Common Bathroom ( පොදු නාන කාමරය)
~ Private Balconies for All Bedrooms ( සියලු කාමර සඳහා Balcony පහසුකම්)
~ 360° Terrace & Rooftop Area with Stunning Views (අලංකාර දර්ශනයක් සහිත 360° Terrace & Rooftop Area)
~ Electricity & Water Supply Available ( විදුලිය හා ජල පහසුකම් ඇත)
~ 12 Feet Wide Motorable Road Access ( අඩි 12 පළල හොඳ මෝටර් රථ මාර්ගය)
~ Easy access to Colombo and other destinations by public or private transport ( පොදු හෝ පෞද්ගලික ප්‍රවාහනයෙන් කොළඹ හා අනෙකුත් ප්‍රදේශ වෙත පහසු ගමන් පහසුකම්)
~ Only 5 Minutes to Kotugoda Town ( කොටුගොඩ නගරයට මිනිත්තු 5යි)
~ Approximately 8km to Katunayake Expressway Entrance ( කටුනායක අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර් 8ක් පමණි)
~ Close to Government & International Schools, Banks, Financial Institutions, Supermarkets, Restaurants & all urban facilities. ( රජයේ හා ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල්, ආපනශාලා සහ අනෙකුත් නාගරික පහසුකම් අසලින්ම පිහිටා ඇත.)
~ Contact now for more details or inspection. ( වැඩි විස්තර සඳහා අදම අමතන්න.)
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


Recently Fully Renovated Furnished House for Sale in Seeduwa.
படுக்கை: 5, குளியல்: 2அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 40,000,00014 நாள்
Luxury House for Sale in Gampaha.
படுக்கை: 3, குளியல்: 3அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 46,000,00049 நாள்
Basic House for Sale – Thammitawatte, Hunumulla.
படுக்கை: 3, குளியல்: 1அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 5,000,00012 மணித்தியாளம்
House Property for Sale in Bollatha, Ganemulla.
படுக்கை: 3, குளியல்: 2அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 050 நாள்
