අපි ගාව තියෙනව භාවිතා කරපු Projectors සර්. අපි ගාව නව මාදිලි වලින් අලුත්ම Projectors තියෙනව.
Sir ට කැමති නම් අලුත්ම Projector එකක් ගන්නත් පුළුවන් සහ භාවිතා කරපු එකක් ගන්නත් පුළුවන්.
භාවිතා කල සියලුම Projectors 100% ඉතාම හොද තත්වයේ පවතිනවා.
භාවිතා කල සියලුම Projectors Rs. 35,000 සිට මිලදීගන්න පුළුවන්.
භාවිතා කල සියලුම Projectors සදහා මාස 3 වගකිමක් අපි ලබාදෙනවා.
අපේ Showroom එකට ඇවිල්ලා පරීක්ෂා කරලම ගන්න පුළුවන්.
අලුත්ම Projectors Rs.20,000 සිට මිලදීගන්න පුළුවන්.
50,000 සිට ඉහළට ඇති සෑම අලුත් Projector සදහා මාස 6, අවුරුදු 2 සහ අවුරුදු 3 ක වගකිමක් අපි ලබාදෙනවා.
-----------------------------------------------------
We have used projectors sir. We have new models and latest projectors.
Sir, if you like, you can buy a new projector or you can buy a used one.
All used projectors are 100% in very good condition.
All used projectors can be purchased from Rs. 35,000.
We provide a 3-month warranty for all used projectors.
You can come to our showroom and check it out.
You can buy the latest projectors from Rs. 20,000.
We provide a 6-month, 2-year and 3-year warranty for every new projector from 50,000 and above.