RK Enterprises Pvt Ltd – 38mm × 25mm Direct Thermal Label Rolls
✔️ ඔබට අවශ්‍ය සියලුම Direct Thermal Label Rolls සහ Paper Rolls වඩාත් ගුණාත්මකව සහ අඩු මිලට RK Enterprises Pvt Ltd වෙතින් ලබා ගත හැක.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයින් සඳහා පැය කිහිපයක් ඇතුළත භාණ්ඩ බෙදාහැරීම සිදු කරනු ලබන අතර, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.
ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම සිදු කරයි.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද, ඔබට අවශ්‍ය නම් අලුත්වැඩියා හා නඩත්තු සේවාවන් අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ තෝරාගෙන මිලදී ගැනීම සඳහා අපගේ ආයතනයට පැමිණෙන්න.
✔️ විශ්වාසදායී වගකීම් සහ උසස් අලෙවියෙන් පසු සේවාව අපගෙන්.
✔️ Best Warranty & After Sales Service
💫 Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
✔️ For More Information – Visit Us
Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
✔️ Location Map: https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
✔️ Cash on Delivery Available 👍
💫 Now We Are Open 07 Days & Holidays
දැන් අපි දින 07ක් සහ නිවාඩු දිනවලද විවෘතයි...