🏡 34 perches.
📌 Located at Perakum Mawatha, Nagoda, Kalutara.
📄 Clear legal documents (Family owned for 42 years).
🚿 Pipe-borne water.
🔌️ 3 phase electricity.
🛣️ 20 feet wide access road (Perakum Mw).
🚗 60m to Kalutara-Matugama Road.
🚗 300m to Central Junction, Nagoda.
🚗 1.2km to Galle Road (Katukurunda Junction).
🏥 900m to Nagoda Hospital.
🎒 300m to Vidura College & 400m to Boswell College.
🎒 Government schools within 1km radius.
🏦 Convenient access to supermarkets, banks, pharmacies, fuel stations & essential amenities.
✅ Don't miss this rare opportunity to own a prime land in a most sought after location !
🏡 පර්චස් 34.
📌 කළුතර, නාගොඩ, පැරකුම් මාවතේ පිහිටා ඇත.
📄 නිත්‍යානුකූල පැහැදිලි ඔප්පු (අවුරුදු 42ක පුද්ගලික අයිතිය).
🚿 නල ජලය.
🔌️ තෙකලා විදුලිය.
🛣️ අඩි 20ක් පළල ප්‍රවේශ මාර්ගය (පැරකුම් මාවත).
🚗 කළුතර-මතුගම පාරට මීටර් 60යි.
🚗 නාගොඩ, සෙන්ට්‍රල් හංදියට මීටර් 300යි.
🚗 ගාලු පාරට (කටුකුරුන්ද හංදියට) කිලෝ මීටර් 1.2යි.
🏥 නාගොඩ රෝහලට මීටර් 900යි.
🎒 විදුර විද්‍යාලයට මීටර් 300යි. බොස්වෙල් විද්‍යාලයට මීටර් 400යි.
🎒 ප්‍රසිද්ධ රජයේ පාසල් කිලෝ මීටර් 1ක වපසරියක් තුල.
🏦 සුපිරි වෙළඳසල්, බැංකු, ෆාමසි, ඉන්ධන පිරවුම්හල් සහ අත්‍යාවශ්‍ය පහසුකම් ඉතා සමීපයේ.
✅ ප්රමුඛ ස්ථානයක, වටිනා ඉඩමක් හිමිකර ගැනීමට ඇති මෙම දුර්ලභ අවස්ථාව අතපසු නොකරන්න !