𝐂𝐨𝐦𝐦𝐞𝐫𝐜𝐢𝐚𝐥 𝐏𝐫𝐨𝐩𝐞𝐫𝐭𝐲 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐚𝐧𝐚𝐝𝐮𝐫𝐚 𝐓𝐨𝐰𝐧
5.6 Perches of land
3 Story building (Separate electricity for 3 floors). Suitable for any business purpose.
Ground floor recently separated in to two parts to rent out 2 shops. 1st floor & 2nd floor can be used as any business or office works.
All urban council approved documents available.
Please call for more info (335 Laks | 33.5 Million)
පානදුර නගර මධ්‍යයෙන් පර් 5.6ක ඉදිවුණු තෙමහල් ගොඩනැගිල්ලක් විකිණීමට. මෙහි මහල් තුනටම වෙන් වෙන්ව වතුර සහ විදුලිය පද්ධති සකසා ඇත. පහතම මාලය දැනට කොටස් 2කට බෙදා කුලියට දීමට සකසා ඇත. ඉහත මහල් දෙකම තනි කොටස් වශයෙන් ඇත. පානදුර නගරය මධ්‍යයේ පිහිටි ස්ථානයක් නිසා මෙය ඕනෑම ව්‍යාපාරික කටයුත්තකට කදිමයි. වැඩි විස්තර සදහා දැන්ම අමතන්න.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න.
28th Oct