𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐇𝐨𝐦𝐚𝐠𝐚𝐦𝐚 𝐏𝐢𝐭𝐢𝐩𝐚𝐧𝐚
හෝමාගම -පිටිපන නිදන කාමර 3ක් සහ නාන කාමර 2ක නවීන නිවස විකිණීමට ඇත.
නිවසහි පොලව සම්පුර්ණයෙන් ටයිල් කර වහලයට සිවිලිම් ගසා මුළුතැන්ගෙයට පැන්ට්‍රි කබඩ් සවිකර මෙම නිවස ඉදිකර ඇත. පිවිසුම් මාර්ගය අඩි 20. සියලු පහසුකම් වලින් සමන්විත නිස්කලංක පරිසරය.ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්රදේශයකි
මිල ලක්ෂ 160යි . නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
නිවසේ සිට බස් මාර්ගයට දුර මීටර 100යි
Nsbm විශ්වවිද්‍යාලයට දුර කි:මී 2යි
හයිලෙවල් මාර්ගයට මිනිත්තු 10ක දුර
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 7 Perches
🔹 1250 sqft
🔹 20 ft road
🔹 3 Bedrooms
🔹 2 Bathroom
🔹 Master bedroom has attached bathroom
🔹 Kitchen with pantry cupboards
🔹 Living & dining
🔹 Vehicle parking space
🔹 Garden wall
🔹 Roller gate with wicket gate
🔹 Clear documents with COC
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
100 meters to bus road
2 kms to NSBM campus
10 minutes to High-level road
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තරදැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න.
28th jan