𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐇𝐨𝐦𝐚𝐠𝐚𝐦𝐚 𝐀𝐦𝐛𝐚𝐠𝐚𝐬𝐡𝐚𝐧𝐝𝐢𝐲𝐚
හෝමාගම අඹ ගස් හංදියෙන් නිදන කාමර 3ක නවීනතම නිවස විකිණීමට.අඩි 20 පිවිසුම් මාර්ගයකට මුහුණලා ඉදිකර ඇති මෙම නිවසහි ෆිනිෂින් වහලය ගසා පොළව සම්පුර්ණයෙන් ටයිල් කර වට තාප්ප දමා රෝලර් ගෙට්ටු සවිකර ඇත.
මිල ලක්ෂ 198යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
නිවසේ සිට 280 හොරණ - මහරගම බස් පාරට දුර මීටර 500යි
128 තලගල- කොට්ටාව බස් පාරට දුර මීටර 500යි
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
👉 3 Bedrooms
👉 1 Bathroom
👉 Kitchen with pantry cupboards
👉 Large living room
👉 Dining room
👉 Fully tiled
👉 Finishing roof
👉 Garden wall surrounded
👉 Roller gate with wicket gate
👉 Clear documents with COC
👉 Parking for 3 vehicles
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ Walking distance to bus road
🔹 𝐏𝐫𝐢𝐜𝐞 𝟏𝟗.𝟖 𝐌 | 𝟏𝟗𝟖 𝐥𝐚𝐤𝐬 𝐏𝐫𝐢𝐜𝐞 𝐧𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞
All the facilities are very close. Please call us for more information. It is an area with no floods or natural disasters.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වීවිස්තරදැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
16th mar.