Brand New 3 Bedrooms House for Sale Homagama Madulawa
හෝමාගම වටරැක - මාදුලාව බස් පාරට මීටර 250ක් දුරින් පර් 7ක නිදන කාමර 3ක් සහ නාන කාමර 1න් සමන්විත අංග සම්පුර්ණ තනිමහල් නිවස විකිනීමට. මිල ලක්ෂ 95යි මිල මදක් සාකච්චා කල හැක
මෙම නිවස ඉඩකඩ මනා ලෙස කළමනාකරණය කර ඇති අතර අඩි 15ක පාරකට මුහුණලා ඇති මෙහි වට තාප්ප යොදා ගේට්ටු දමා ඇත වාහනයක් නැවතීමේ ඉඩ පහසුකම් වලින් සමන්විතයි. .නිස්කලංක පරිසරයක පිහිටා ඇති මෙම නිවස ගත් සැනෙන් පදිංචියට සුදුසුයි .
336 , වටරැක මාදුලාව බස් පාරට 250m
වටරැක train station එක ගාවට කි.මි. 2යි
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 3 Bedroom
✅ 1 Bathroom
✅ Kitchen
✅ 7 Perches
✅ 1000 Sqft
✅ Large spacious Living area
✅ Dining area
✅ Sliding Gate
✅ Garden wall
✅ Vehicle parking spaces
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
9th sep