𝟑 𝐁𝐄𝐃𝐑𝐎𝐎𝐌𝐒 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐇𝐎𝐔𝐒𝐄 𝐅𝐎𝐑 𝐒𝐀𝐋𝐄 𝐈𝐍 𝐇𝐎𝐌𝐀𝐆𝐀𝐌𝐀 𝐌𝐄𝐄𝐆𝐎𝐃𝐀
හෝමාගම මීගොඩින් බස් පාරට ආසන්නයෙන් නිදන කාමර තුනකින් සමන්විත නවීනතම අලංකාර නිවස විකිණීමට.
මායිම් බිත්ති නොමැතිව නිවස වටා ඇවිද යා හැකි අයුරින් ඉදිකර ඇති මෙම නිවසෙහි පොලව මුළුමනින්ම ටයිල් කර ෆිනිෂින් වහලය ගසා මුළුතැන්ගෙයට පැන්ට්‍රි කබඩ් සවිකර ඇත .වට තාප්ප යොදා රෝලර් ගේට්ටු දමා ඇති නිවසහි වාහන 3ක් පමණ නවතා තැබිය හැකි විශාල ඉඩකඩ සහිත මිදුලකින් සමන්විතයි.
මිල ලක්ෂ 235යි. වැඩි විස්තර සදහා අමතන්න. ඉතා උසස් නේවාසික පරිසරය.
නිවසේ සිට 125 පාදුක්ක කොලබ බස් පාරට දුර මීටර 300යි .
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent 12 Perches
🔹 Floor area - 1480 sqft
🔹 3 Vehicles can park
🔹 20ft access road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 3 Bedrooms
👉 2 Bathrooms
👉 Master bedroom has attached bathroom
👉 Kitchen with pantry cupboards
👉 Large living room
👉 Dining room
👉 Fully tiled
👉 Garden wall surrounded
👉 Roller gate with wicket gate
👉 Clear documents with COC
👉 Pipe born water
👉 No blind wall
International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close.
Please call us for more information. It is an area with no floods or natural disasters.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
--------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
15th of Aug..