Discover the serenity of eco-friendly living with this stunning parcel of 2 Acres, 122 Perches (2 Acres, 2 Roods, 22 Perches) of land nestled along Danovita Road in Mirigama. Blessed with breathtaking natural beauty, this virgin land boasts lush greenery and panoramic views, making it an ideal haven for those seeking tranquility and sustainability.d) Deed is available for financing.
මීරිගම ප්‍රදේශයේ දංඕවිට පාරේ පිහිටා ඇති අක්කර 2, පර්චස් 122 කින් යුත් මනරම් පරිසරයක් සහිත පරිසර හිතකාමී හා සන්සුන් වටපිටාවක පිහිටා ඇත ඉඩමක් වහාම විකිණීමට ඇත.කදිම ස්වභාවික සෞන්දර්යයෙන් හෙබි මෙම භූමිය සශ්‍රීක, හරිත හා මනරම් දසුන් වලින් සමන්විත වන අතර එය සන්සුන් භාවය සහ නිදසසේ ජීවත් වීමට ඉඩමක් සොයන අයට කදිම තෝතැන්නක් වේ.
Additional Information -
- Situated just 2.5 km from Mirigama's main town, this slightly sloped terrain offers a picturesque backdrop with scattered rock plains. The land is adorned with 20 coconut trees, 8 jackfruit trees, 15 mango trees, and various other fruit varieties, along with timber trees like teak and lunumidella.
මීරිගම ප්‍රධාන නගරයේ සිට කිලෝමීටර් 2.5 ක් දුරින් පිහිටා ඇති මෙම ඉඩම තරමක් බෑවුම් සහිතය. භූමියේ ගල් සහිත මනරම් සුන්දර පසුබිමක් ඇත. පොල්ගස් 20 ක්, කොස් ගස් 8 ක්, අඹ ගස් 15 කින් සහ තේක්ක සහ ලුණුමිදැල්ල වැනි වටිනා දැව ගස් සමඟින් විවිධ පලතුරු වර්ග රාශියක් සරුසාරව ඉඩමේ වගා කොට ඇත.
- Perfect for both commercial and residential purposes, this property is uniquely positioned in an isolated area, making it ideal for a meditation center or an eco-friendly resort. Additionally, its suitability for agricultural purposes is enhanced by the available facilities.
වාණිජ හා නේවාසික අරමුණු දෙකටම පරිපූර්ණ වන මෙම දේපල හුදකලා ප්‍රදේශයක පිහිටා ඇති අතර, එය භාවනා මධ්‍යස්ථානයකට හෝ පරිසර හිතකාමී නිවාඩු නිකේතනයකට වඩාත් සුදුසු වේ. මීට අමතරව, පවතින පහසුකම් අනුව කෘෂිකාර්මික කටයුතු සඳහාද එහි යෝග්‍යතාවයක් ඇත.
Conveniently located within proximity to essential amenities, including:
* Electricity (විදුලිය)
* Well water ළිං ජලය
* Carpeted/Tar/Gravel road access (කාපට්/ තාර/ බොරළු මාර්ග පුළුල් ප්‍රවේශ මාර්ගය)
* This property also features clear fencing. (පැහැදිලි මායිම්.)
* Natural water stream (ස්වභාවික උල්පත් ජලය)
With just a 5 km distance to the Northern Expressway Interchange and easy access to major roads like the Kandy-Colombo main road, this land offers both accessibility and tranquility, promising a lifestyle harmonized with nature.
උතුරු අධිවේගී මාර්ගයේ අන්තර් මීරිගම හුවමාරුවට කිලෝමීටර් 5 ක දුරක් සහ මහනුවර-කොළඹ ප්‍රධාන මාර්ගය වැනි ප්‍රධාන මාර්ගවලට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. මෙම ඉඩම ස්වභාව ධර්මයට අනුගත වූ ජීවන රටාවකට ප්‍රවේශ්‍යතාව සහ සන්සුන් භාවය යන දෙකම ලබා දෙයි.
The plan has been approved by the Mirigama Pradeshiya Sabha, and a clear Sinnakkara (Freehold) Deed is available for financing.
මෙහි සැලැස්ම මීරිගම ප්‍රාදේශීය සභාව විසින් අනුමත කර ඇති අතර, ණය ලබා ගැනීම සඳහා පැහැදිලි සින්නක්කර ඔප්පුවක් තිබේ.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


Multipurpose 7 Acres Land for Sale in Mirigama
7.5 ஏக்கர்அங்கத்துவம்கம்பஹா, நிலம் விற்பனைக்குரூ 32,500,000 மொத்த5 நாள்
A well-maintained 5 Acres of Rubber Land for Sale on Udulla, Mirigama
5.0 ஏக்கர்அங்கத்துவம்கம்பஹா, நிலம் விற்பனைக்குரூ 32,500,000 மொத்த6 நாள்
Brand New Two-Storey House for Sale in Mirigama, Gampaha
படுக்கை: 4, குளியல்: 2அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 75,000,00013 நாள்
1 Acres of Land for Sale in Ahugammana, Delgoda
1.0 ஏக்கர்அங்கத்துவம்கம்பஹா, நிலம் விற்பனைக்குரூ 15,000,000 மொத்த9 நாள்
