🔴 i-panel වරලත් අලෙවි නියෝජිත 🔴
🟠 Authorized Dealer for i-panel 🟠Commercial Ceiling Panels (Silver Line iPanel)
🧮 පළපුරුදු, නිර්මාණශීලි කාර්මිකයන් අතින් ඔබගේ නිවහනට, ව්‍යාපාරික ස්ථානයට වර්ණ සහ රටා සපිරි සිත් ඇදගන්න සුළු සිවිලිමක්, 2x2 PVC Budget Ceiling
❣️ අඩුවියදම් සිවිලිමක වාසි ⚡
👍 මාන ස්ථායිතාව (දිග පළල හා උස වෙනස් නොවන බව)⚡
⚡ශක්තිමත්බව👍
👍කල්පැවැත්ම⚡
⚡සවිකිරීමේ පහසුව👍
👍සෞඛ්‍ය ආරක්ෂිත අමුද්‍රව්‍ය⚡
⚡තාප පරාවර්තනය👍
👍ගිනි ප්‍රතිරෝධය⚡
⚡ජලය උරාගැනීම අවම තත්වයක පැවතීම👍
👍කෘමී හා දිලීර උවදුරු අවම වීම⚡
⚡පරිසර හිතකාමී බව👍
❣️❣️ Specifications❣️❣️
❣️❣️ Proof: Light in weight and easy to install.
❣️❣️ Content: PVC - 45%, CaCO₃ - 55%
❣️❣️ Surface: High Quality Laminated
❣️❣️ Width: 603mm
❣️❣️ Length :603mm
❣️❣️ Thickness: 8mm
❣️❣️ Weight: 1 kg per sheet
✴️✴️ ඔබ අප තොරාගැනීමේ වාසි ✴️✴️
🎯 නගරයේ එකම වරලත් නියෝජිත වීම👍
🎯 නියමිත කාලයට වැඩ නිමකිරීම👍
🎯 වැඩබිමට පැමිණ විධිමත් ඉදිකරීම් තක්සේරුවකින් පසු වැඩ ආරම්භ කිරීම 👍
🎯ඉතා ශක්තිමත් සැකිල්ලක් GI යොදා සැකසීම👍
🎯අවශ්‍ය වුවහොත් පසු සේවා සැපයීම👍
🎯 රජයේ ලියාපදිංවි ව්‍යාපාරයක් වීම👍
🎯 තෝරා ගැනීමට රටා රාශියක් පැවතීම👍
🎯 පලපුරුදු හා කාර්යක්ෂම කාර්මික සේවාවක් සැපයීම👍
🎯 නිශ්පාදකයාගෙන් හිමිවන වගකීම ලබාදීම 👍
🎯 ඉහත සියළුම වාසි සමග අඩුම මිළ සහතිකය👍