2D Handheld Wireless Barcode & QR Scanner
👉 Brand: Red Link
👉 Connection Type: USB
👉 Wireless Technology: 2.4G Barcode Scanner
👉 Supported Systems: Android / iOS / Windows
👉 Charging Power: 5V – 400mA
👉 Warranty: 01 Year
👉 Type: 2D Barcode Scanner with Charging Dock
💫 Barcode Scanner භාවිතයෙන් ඔබගේ ව්‍යාපාර තොරතුරු නිවැරදිව ගබඩා කර පහසුවෙන් කළමනාකරණය කරගන්න.
💫 විවිධ වර්ගයේ Barcode & QR Scanners RK Enterprises Pvt Ltd වෙතින් ලබා ගත හැක.
💫 වගකීම්, අලුත්වැඩියා සහ තාක්ෂණික සහය අඛණ්ඩව ලබා දෙන විශ්වාසදායී ආයතනයක් ලෙස, අදම ඔබගේ Barcode Scanner එක අප වෙතින් වෙන් කරගන්න.
💫 ඔබ ව්‍යාපාරයේ ආරක්ෂාව ගැන සැලකිලිමත් නම්, ඔබගේ භාණ්ඩවල ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කරගත්ද?
💫 එය තවමත් සම්පූර්ණ විශ්වාසයක් නොමැති නම්, අදම අවශ්‍ය පියවර ගන්න. RK Enterprises Pvt Ltd ඔබට සම්පූර්ණ සහය ලබා දේ.
Visit Us
Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
💫 Location Map:
https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
👍 Cash on Delivery Available
💫 දැන් අපි දින 07 ක් සහ සියලුම නිවාඩු දිනවලත් විවෘතයි