CGFX Multimedia Institute 2D GAME DEVELOPMENT COURSE
වෘත්තීය පරිගණක ක්‍රීඩා නිර්මාණ කරුවෙකු වීමට කැමතිද ?
මෙම පාඨමාලාවෙන්:
- මූලික දැනුමේ සිට උපරිමයට.
-5 වසරේ සිට ඕනෑම කෙනෙකුට සහභාගි වීමේ හැකියාව.
- පාඨමාලා මාර්ගගන (Online) ක්‍රමයට ඉගැන්වීම.
- ගේම් සඳහා ග්‍රැෆික්ස් නිර්මාණය.
- ගේම් සඳහා ඇනිමේෂන් නිර්මාණය.
- ක්‍රීඩා 50ක් නිර්මාණය කිරීම.
- ක්‍රීඩා මගින් මුදල් ඉපයීමේ ක්‍රම සියල්ලම ආවරණය කිරීම.
-පාඨමාලා අවසන් වීමට පෙර ක්‍රීඩා මගින් මුදුල් ඉපැයීමට හැකිවීම.
- සියල්ලම අංගසම්පූර්ණව ආවරණය කිරීම.
- ඉංග්‍රීසි හෝ කෝඩින් දැනුමක් අවශ්‍ය නැත.
- Dual Core පරිගණකයක් තිබීම ප්‍රමාණවත් වීම.
- එක් මාසයක් සඳහා රු 1000ක් වැනි අඩු මුදලක් වැයවීම.
- කැමති ඕනෑම වෙලාවක කැමනි වාර ගණනක් පාඩම් නැරඹීමට හැකිවීම.
- වෘතිය මට්ටම සඳහා පහසුව පාඨමාලාව වීම.
- පරිගනක ක්‍රීඩා ලොකු ආදායම් මාර්ගයක් වීම.
CGFX ආයතනයෙන් සහතික පතක් හිමිවීම.
ONLINE EDUCATION...
පළමු අදියර මාස 4ක් සහ පාඨමාලා අයකිරීම රු 4,900/= ක්.
දෙවන අදියර මාස 6ක් සහ පාඨමාලා අයකිරීම රු 7,900/= ක්.
තෙවන අදියර මාස 8ක් සහ පාඨමාලා අයකිරීම රු 9,900/= ක්.
හතරවන අදිය මාස 4ක් සහ පාඨමාලා අයකිරීම රු 5,900/= ක්
පාඨමාලා හතරේ වටිනාකම රු 28,600යි. එකවැර ගෙවීමේදී රු 25,000කට ලබාගැනීමේ හැකියාව ඇත.
WhatsApp available