තත්ත්වය : අලුත්ම.
වර්ගය : Aqua Fresh.
මාදිලිය : Petrol 2500
කිලෝ වොට් 2.5 ක් (වොට් 2500ක්) ජණනය කල හැකි ජෙනරේටරය. සිවු පහර පෙට්‍රල් එන්ජිමක් සහිතයි.
✔️ 100% ක්ම තඹ කම්බියෙන් සකසන ලද ඕල්ටනේටරයක් ඇත.
✔️ ස්ටාටර් මෝටරයක් ඇත ( යතුරෙන් පණගැන්විය හැක ).
✔️ වෝල්ටීයතාව එකාකාරීව පවත්වාගැනීමට අවශ්‍ය වන AVR පරිපථයක් සහිතයි.
වෝල්ටීයතාව : 220V 50Hz එකලා.
එන්ජිම : අශ්වබල 6.5ක උපරිම ජවයක් නිපදවිය හැකි වායු සිසිලන සිවු පහර පෙට්‍රල් එන්ජිම.
ලබාගතහැකි ජවය :
- උපරිම අගය - 2.5 kW ( 32500 Watts )
- සම්මත අගය - 2.0 kW ( 2000 Watts )
ඉන්ධන ටැංකිය : ලීටර් 15.
සඳහන් මිල වලංගු වන්නේ මුදල් මගින් කරන ගෙවීම් සඳහා පමණි. එම මිල අවසන් විකිණුම් මිල වේ.
මාස 06 ක වගකීමක් සමගින් - එන්ජිම සහ ඕල්ටනේටරය (ඩයිනමෝව) සඳහා පමණක් අලුත්වැඩියා කරන මාදිලියේ වගකීමකි. කොන්දේසි සහිතයි.
අලෙවිය :
මිහිර හාඩ්වෙයාර් .
39/6, ප්‍රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new
Key start 2.5kW (2500 Watts) Generator (Petrol 4 stroke) with Auto Voltage Regulator (AVR) for constant 220V output.
Brand : Aqua Fresh.
Model : Petrol 2500.
Single phase 220V 50Hz with Auto Voltage Regulation for steady 220V output.
Engine : 6.5 Hp Single cylinder 4 stroke air cooled Petrol.
Copper winding alternator (brush type) with AVR.
Start types : Electric start (key turn ignition with manual choke) or recoil starter.
Output :
- Max output - 2.5kW ( 2500 W )
- Rated output - 2.0kW ( 2000 W )
Fuel tank capacity : 15 Liters.
Mentioned price is final, not negotiable and valid for cash payments only.
06 months repair type warranty for engine and dynamo (alternator) - conditions apply.
Spare parts and after sales services available.
Authorised dealer :
Mihira Hardware
39/6, Main road, Athurugiriya.
Mihira Hardware.
106/1 High Level Rd, Moraketiya, Pannipitiya