ඔයාටත් ඔයාගෙ වයෝවෘද්ධ දෙමව්පියන් , වැඩිහිටියන් හෝ ,
ඕනෑම රෝගී තත්ත්වයකින් පසුවන ඔබේ ළගම හිතවතුන් හා දෙමාපියන් ඉන්නවා නම් දැන් තියෙන Busy life එකත් එක්ක ඒ අයව හරියට වෙලාවට බලාගන්න විදියක් නැතිව පසුතැවිල්ලෙන් ද ඉන්නෙ ? නිසියාකාරව ඔවුන්ගේ බෙහෙත් හේත් ලබා දීම මග හැරී ගිහින්ද
ඔන්න එහෙනම් ඒ පසුතැවිලි උන කාලය ඉවරයි !
මොකද දැන් තියෙනවා රජයේ ලියාපදිංචි පෞද්ගලික හෙද සේවාවන් හා සාත්තු සේවාවන් ඔක්කොම එක්ක ඒ අයට අවශ්‍ය රැකවරණය ලබාදෙන්න පුලුවන් උසස්ම සේවාවක් සපයන ආයතනයක් .
සාධාරණ මිල ගණන් යටිතේ උසස්ම සේවාවක් විස්වාසනීයව කාරැනික සේවක සේවිකාවන්ගේ සේවාවන් සාත්තු සේවක සේවිකාවන් හා හෙද හෙදියන් ලබා ගන්න ,
ඕනෑම තත්ත්වයක පසුවන රෝගීන්ව හා දෙමාපියන් නේවාසිකව රදවා ගනිමින් උපස්ථාන හා වෙදය සේවාවන් සපයන්න සූදානමින් සිටින C & K Nursing and Care Center ( Pvt ) Ltd තමයි ඒ එකම ආයතනය .
පැය 24 පුරාවටම ඒ අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා සාත්තු සේවාවන් සපයන මේ ආයතනය මගින් ,
✅රෝගීන්ගේ දිනපතා Blood Pressure හා අනෙකුත් වෙද්‍ය සේවා
✅සුවපහසු කාමර ,
✅සෞඛ්‍ය සම්පන්න ආහාර හා කෙටි ආහාර පාන ,
✅විනෝදාස්වාදය සදහා ක්‍රියාකාරකම් හා ✅විනෝද උත්සව ,
✅කායික සුවපහසුව සදහා කරන ක්‍රියාකාරකම් වගේ සේවාවන් රාශියක් ඒ අදාළ රෝගීන් සදහා සිදුකරනු ලබනවා .
✅ වෙද්‍ය වරැන්ගේ සේවා හා වෙද්‍ය උපදෙස්
✅ නිස්කලංක පරිසරය
ඔයාටත් ඔයාගෙ සිටින වැඩිහිටියන් හෝ රෝගී තත්ත්වයකින් සිටින පුද්ගලයන්ව විශ්වාසවන්තව ,
කිසිම බයක් සැකක් නැතිව ඒ නිසා මේ අයට බලාගන්න බාරදෙන්න පුලුවන් දෙපාරක් හිතන්නෙ නැතිව .
ඉතින් ඔයාටත් ඔයාගෙ Busy Life එකත් එක්ක මගහැරෙන ඒ අයව ඒ අයට අවශ්‍ය ආදරය රැකවරණය ඔයාලගෙන් වගේම හොදින් ලබාදෙන්න සලස්වන්න අවශ්‍ය නම් අදම C & K Nursing and Care Center ( Pvt ) Ltd වෙත බාරදෙන්න .
ඔයාටත් කිසිම බයක් නැතිව අපගේ ළගම තියෙන ශාඛාවෙන් ඔබේ ආදරණීය වැඩිහිටියන් හා රෝගීන් හට සේවාවන් ලබා ගන්න.
වැඩිදුර විස්තර කතාබහ කරගැනීම සදහා දැන්ම -
අමතන්න .
Web nursingcare.lk