Property Code : WL0008
අතුරුගිරිය හොරහේන පාරේ වටිනා නේවාසික ඉඩමක් විකිණීමට
📐 ඉඩම් ප්‍රමාණය : පර්චස් 22.9
පර්චස් 1 ක් ලක්ෂ 12 යි මිල ගණන් සාකච්චා කර ගත හැක..
✅ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත.( හොරහේන)
✅ පිරිසිදු ඔප්පු (Clear Deed)
✅ බැංකු ණය පහසුකම් ලබාගත හැක.
✅ විදුලිය හා ජලය සපයා ඇත.
✅ ඉතා නිස්කලංක සහ ඉහළ නේවාසික පරිසරයක්.
📍 ප්‍රධාන ස්ථාන වෙත පහසු ප්‍රවේශය
🚗 දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමට කි.මී. 1ක්.
🚌 කොට්ටාව - මාලඹේ ප්‍රධාන බස් මාර්ගයට මීටර් 100ක්.
🚌 190 / 170 පිටකොටුව බස් මාර්ගයට කි.මී. 1ක්.
🛒 සුපිරි වෙළඳසැල්, පාසල්, බැංකු, හාර්ඩ්වෙයාර්, ෆාමසි සහ අනෙකුත් සියලුම අත්‍යවශ්‍ය පහසුකම් ඉතා ආසන්නයේ.
📞 වැඩි විස්තර සදහා අමතන්න
🏡 Valuable Residential Land for Sale – Athurugiriya, Horahena Road
📐 Land Extent: 22.9 Perches
💰 Price: LKR 1.2 Million per Perch (Negotiable)
Property Features
✅ Facing the main Horahena Road
✅ Clear Deed
✅ Bank loan facilities available
✅ Electricity and water supply available
✅ Peaceful, highly residential neighbourhood
Convenient Location
🚗 Only 1 km to the Southern Expressway entrance
🚌 Just 100 metres to the Kottawa–Malabe main bus route
🚌 Only 1 km to the 190/170 Pettah bus route
🛒 Close to supermarkets, schools, banks, hardware stores, pharmacies, and all other essential amenities
📞 Contact us for more information or to arrange a viewing.