හෝමාගම, පිටිපන හන්දියෙන් අනර්ඝ ඉඩම් කැබැල්ලක්, පරණ ගෙයක් සමග විකිණීමට ඇත.
ඉඩමේ වටිනාකමට විකිණේ!!!!
පිටිපන හන්දියේ සිට මොරගහහේන පාරේ පළවෙනි දකුණට ඇති පාර, වන
සිල්වර්න් හර්ස්ට් වත්තෙන්. පර්චස් 22.77 ක්.
පිටිපන හන්දියට ඇවිදින දුරකින් (මිනිත්තු 5 දුරකින්) පිහිටා ඇත
පරණ ගෙදර (පර්චස් හතක පමණ) ඉදිකර ඇත්තේ භූමි කැබැල්ලේ පහළ කෙළවරේය. පහළ මහල -කාමර 3ක්, සාලයක්, කෑම කන කාමරයක්, TV කාමරයක්, කුස්සියක්, ටයිල් කල හොද උපාංග ඇති නාන කාමරයක් ඇත.
ඉහළ මහලේ annex එකක් ඇත. තනි කාමරයක් සාලයක් කුස්සියක් සහ bathroom එකක් එහි ඇත. රියදුරු/ සේවකයෙකුට වෙනම කාමරයක් සහ ටොයිලට් එකක් ඇත.
පරණ ගෙදර වාසය කරමින්, බිම් කැබැල්ලේ ඉදිරිපස(15.77 perches) මහල් නිවාස හෝ ශිෂ්‍ය නේවාසිකාගාර ඉදිකිරීමට වඩාත් සුදුසුය.
ඉහළ නේවාසික ප්රදේශයකි. ජලය, විදුලිය, ටෙලිෆෝන් පහසුකම් ඇත
ගේට්ටුව ඉදිරිපස අඩි 20ක් පළල තාර දැමූ පාරකි
ගේ වටා තාප්පයක් බැඳ ඇත. සරු පසකින් යුත් ඉඩමකි. පොල් තැඹිලි කුන්දිරා, රඹුටන්, කුරුඳු, කෙසෙල්, ලොවි ගස් ඇත.
නිරවුල් ඔප්පු
හෝමාගම නගරයට කිලෝමීටර 2 ක් පමණි,
NSBM, මහින්ද රාජපක්ෂ විද්‍යාලය සහ මාකුඹුර අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර 5 ක් පමණි!"
Land with old house for sale at Pitipana Junction for land value only!!!!
The land is situated in Silvern Hurst Estate (The first turn to the right on the Moragahena road). 5minutes walking distance to Pitipana junction.
Land is rectangulat shaped with an extent of 22.77 perches.
The old house is constructed( on 7 perches) at the back of the land leaving space for a new construction in the front of the land( on 15.77). The old house consists of downstairs-3 bedrooms, 1 living room, TV room,dining room, bathroom and kitchen. Upstairs-an annex with separate entrance, 1 bedroom, 1 living room,kitchen and bathroom. Drivers/helpers- a separate room with a toilet is available.
High residential area. Quiet and peaceful surrounding.
One could live in the old house and build a house or residential complex in the front portion (15.77) perches of land.
Water, Electricity, Telephone facilities available. The land has matured coconut,thambili, kundira,rambutan, cinnamon, banana,lovi trees. A fertile land.
The gate faces a 15feet wide tarred road.
Boundary wall around the property.
Clear title.
2kms to Homagama town
5kms Makumbura express way
NSBM, Mahinda Rajapaksha college are within 5kms.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Land For sale in Homagama - pitipana
6.1 பேர்ச்அங்கத்துவம்கொழும்பு, நிலம் விற்பனைக்குரூ 850,000 பெர்ச் ஒன்றுக்கு54 நாள்
Land for Sale in Homagama Pitipana
10.0 பேர்ச்கொழும்பு, நிலம் விற்பனைக்குரூ 595,000 பெர்ச் ஒன்றுக்கு34 நாள்
Land for Sale in Homagama Pitipana
6.1 பேர்ச்அங்கத்துவம்கொழும்பு, நிலம் விற்பனைக்குரூ 850,000 பெர்ச் ஒன்றுக்கு46 நாள்
Land for Sale in Homagama - Pitipana
6.1 பேர்ச்அங்கத்துவம்கொழும்பு, நிலம் விற்பனைக்குரூ 950,000 பெர்ச் ஒன்றுக்கு45 நாள்