Zonsen Carrera 125
හැඩකාර තාරුණ්‍යයට
Yamamoto Motor Corporation වෙතින්
Brand New 125cc trail Bike එකක්
ඔබ තවමත් පරණ බයිසිකලෙන්ද Ride කරන්නෙ, මාරු වෙමු රස්තියාදු නැති ,අළුත් ම පෙනුමකින් සහ ඉහළ technology එකකින් සමන්විත Zonsen Carrera 125 හැඩකාර දගකාරයා.🔥
Yamamoto Motor Corporation නො.475A,නාවල පාර, රාජගිරිය.
😊 අවම ලියකියවිලි😊 අඩුම මූලික ගෙවීම
🏍️ Zonsen Carrera 125 මිළ Rs 999,000/=
🏍️ Zonsen Carrera with luggage මිළ Rs 1,090,000/=
මූලික ගෙවීම Rs 499,500/=
😊 ලියාපදිංචිය සහ රක්ශනය අපෙන් කරගත හැක.
Travel කරන්නම හදපු සුපිරිම යතුරුපැදියක් අපෙන් ඔබට!
Digital Console එකෙන් ඔබේ ගමන Smart කරගන්න!
ඉක්මන් කරන්න
😊පාස්පෝර්ට් ප්‍රමාණයේ පොටෝ 2ක් සහ 😊ID එකේ පිටපතක් රැගෙන එන්න
අපෙන් ඔබට හිතට වැදෙන දීමනා රැසක් සමගින්
🏍️ හෙල්මට් 1ක්
🏍️ අවුරුදු 3ක් හෝ 30,000Km warranty
හිත හිත ඉන්නෙ නැතුව ඇවිත් අරන් යන්න.
😀කොන්දේසි සහිතයි.