🔊 2.0 Multimedia Speaker – Clear Sound, Compact Design!
Experience rich stereo sound with our 2.0 Multimedia Speaker – perfect for music, movies, gaming, and more! Designed for desktop use, this speaker delivers clear audio with easy plug-and-play USB power and a 3.5mm audio input. Ideal for both home and office use.
✅ High-quality stereo sound
✅ Compact & stylish design
✅ USB-powered with 3.5mm audio jack
✅ Plug & play – no installation needed
🚚 Cash on Delivery Available
📦 Island-wide Delivery
💼 Special Discounts for Wholesale Customers
📍 Visit Our Showrooms:
🔹 474/3 Kaduwela Road, Battaramulla
🔹 542/A, Negombo Road, Mahabage
🔊 2.0 බහු මාද්ය ස්පීකරය – පැහැදිලි ශබ්දයක් හා හොද නිමාවක් ඇත.
ඔබට සංගීතය රසවිදින විට, චිත්රපට බලන අවස්තාවේ හෝ ගේම් ක්රීඩා කිරිමේදී භාවිතා කර හැක. ඉතා පැහැදිලි stereo ශබ්දයක් ලබාදෙන 2.0 බහුමාද්ය ස්පීකරයකි.විශේෂයෙන් ඔබේ ලැප්ටොප් එකට හෝ පරිගණකයට USB බලසැපයුමක් සහිත 3.5mm audio jack එක මගින් පහසුවෙන් භාවිත කළ හැකිය.
✅ පැහැදිලි ශබ්දයක් ඇත
✅ සිත් ගන්නා සුලු කුඩා නිමාවක්
✅ USB බලයෙන් ක්රියා කරයි
✅ Plug & Play – සරලව භාවිතා කර හැක
🚚 භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමෙ හැකියාව (Cash on Delivery)
📦 දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ
💼 තොග මිලදී ගැනීමේදි විශේෂ වට්ටම්
📍 අපගේ ප්රදර්ශනාගාර වෙත පිවිසෙන්න:
🔹 474/3, කඩුවෙල පාර, බත්තරමුල්ල
🔹 542/A, මීගමු පාර, මහබාගේ