COD (cash on delivery) ආකාරයට භාණ්ඩ එවන්නේ නැත.
තත්වය : අලුත්ම.
වර්ගය : TOP JACK.
මාදිලිය : STFL 6B.
ටොන් 2.0ක් (කිලෝ 2000ක්) දක්වා එසවිය හැකි ට්‍රොලි ජැක් මාදිලියකි.
සැහැල්ලු වාහන සඳහා සුදුසුයි. වාහනයේ පහසුවෙන් රැගෙන යා හැහැකිවන පරිදි ප්ලාස්ටික් බහාලුමක් හිමි වේ.
* මෙම මාදිලියේ ජැක් මිහිර හාඩ්වෙයාර් ආයතනේ අප වසර 5 කට වැඩි කාලයක් තිස්සෙ අලෙවි කරනු ලබන අතර ඉතාම ඉහල කල් පැවැත්මක් ඇති බව සහතික කල හැක. යන්ත්‍රයේ අලුත්වැඩියාවන් සඳහා අවශ්‍ය සියලුම අමතර කොටස් ටොප් ජැක් සමාගමෙන්ම ආනයනය කර තිබේ.
අවම උස : මිලි මීටර් 125.
එසවිය හැකි උපරිම උස : මිලි මීටර් 300.
උපකරණයේ බර : ජැක් එක පමණක් = 5.9kg, බහාලුමත් සමගින් = 7.2kg.
වට්ටම් අඩු කිරීමෙන් පසු මිල දැන්වීමේ සඳහන්ව ඇත.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.
Condition : Brand new.
Brand : TOP JACK.
Model : STFL-6B
Trolley type jack for vehicles, easy to keep inside vehicles thanks to blow molded plastic carrying case.
Max lifting weight : 2 Ton (2000kg)
We, Mihira Hardware, have been selling TOP JACK branded professional hydraulic jack equipment for well over 5 years by now and it is with great confidence we're informing that Top-Jack products are highly durable. Any necessary genuine spare parts are also readily available for any repair of these Jacks.
Max lifting height : 300 mm.
Minimum height : 125 mm.
Weight of the unit :
Jack only = 5.9 kg.
With carrying case = 7.2kg.
Mentioned price is the after discounts final selling rate.
WE DO NOT undertake cash on delivery (COD) requests.
Authorised dealer :
Mihira hardware.
39/6 Main road, Athurugiriya.